e-bay එකෙන් මාල(necklace) ගත්තේ කවුද? මචන් මම e-bay එකෙන් දැනට ඕඩර් කරපු මාල දෙකක් අවේ නැ,හරියටම මාසයකට වඩා වැඩී ඕඩර් කරලා.සෙලර්ස්ලා දෙන්නෙක්ගෙන් ගත්තේ.ඉට පස්සේ දාපු වෙන අයිටම්ස් නුත් ආවා.ලන්කාවට මාල එවුවාම ඒවා නැතිවෙනවද, උබලා දාපු මාල ආවාද...