E Bay ගැන පුංචි උදවුවක් ඕනේ

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
E Bay ගැන පුංචි උදවුවක් ඕනේ

මචන්ලා E Bay එකෙන් Digital cam එකක් ගෙන්නුවාට case එකක් නැද්ද, Digital cam එකට Tax එහෙම වදීද ?

මෙන්න Link එක

http://cgi.ebay.com/Digital-Camera-...738986?pt=Digital_Cameras&hash=item4159c1ac2a

පුළුවන් නම් බලල පොඩි උදවුවක් දෙන්න
 

flag au:

Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    මචන්ලා E Bay එකෙන් Digital cam එකක් ගෙන්නුවාට case එකක් නැද්ද, Digital cam එකට Tax එහෙම වදීද ?

    මෙන්න Link එක

    http://cgi.ebay.com/Digital-Camera-...738986?pt=Digital_Cameras&hash=item4159c1ac2a

    පුළුවන් නම් බලල පොඩි උදවුවක් දෙන්න


    machan ,TAX walata baya wena epa...oya gana eka ITEM ekai.......oya or oyage parents la government sector (any feild ) nam eyala eka yana item clear karana...( එහෙම නැති උනත් කමක් නැ ,හොදින් කතා කරන්න ,මම එක item එකයි ගත්තේ ,business නෙවෙයි කියලා ......)..+ gehen hodien katha karana panditha katha kiyana epa...thats enough ...rs 1000 aduwen onama item ekak clear kara gana pluwan.....nikan boruwata baya wena epa....


    habai machan camera eka model eka gana nam kiyana dana na........e nesa sony ,samung ,nikone wage ekak balana......
     
    Last edited: