E-bay යන්න පාවිච්චි කරන browser එක
E-bay යන්න පාවිච්චි කරන web browser සාමාන්ය්‍යෙන් ආරක්ෂාකාරී වෙන්න එපායැ, ක්‍රෙඩිට් කාඩ් එකකින් ගෙවන කොට (Pay Palනන් එච්චරම අවුලක් නෑ) ක්‍රෙඩිට් කාඩ් එකේ ඩීටේල්ස් හැක් කරන්න බැරි වෙනවිදියෙ , වැඩිපුරම E-bay පාවිච්චිකරන බ්‍රව්සර් එක , එහෙම නැත්තං වෛරස් එකකින් හරි අපේ ඩීටේල්ස් ගන්න බැරි Web browser එක මොකක්ද?

1.Internet Explorer
2.Mozilla Firefox
3.Google Chrome
4.Opera
5.Safari
6.Firefox Beta /Waterfox/Aurora
7.Other (please Specify in the thread)
2.Mozilla Firefox
3.Google Chrome
4.Opera
5.Safari
6.Firefox Beta /Waterfox/Aurora
7.Other (please Specify in the thread)
Last edited: