e-bay 10" ලාබ ටැබ් එක

somalal

Well-known member
  • Mar 7, 2007
    3,883
    3,127
    113
    Arangala
    මම paypalඑකෙන් pay කෙරුව ඒත් pay pal වල පෙන්වන්නෙ නැහැ ගෙවීම ගැන.නමුත් මගෙ creditcard එකෙන් ගාන කැපිල.වැඩේ කෙලවිල වගේ පේන්නෙ.මට පේන්නෙ සෙලර් හොරෙක් වගේ.දැන් මොකක්ද කරන්න ඕනෙ
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    මම paypalඑකෙන් pay කෙරුව ඒත් pay pal වල පෙන්වන්නෙ නැහැ ගෙවීම ගැන.නමුත් මගෙ creditcard එකෙන් ගාන කැපිල.වැඩේ කෙලවිල වගේ පේන්නෙ.මට පේන්නෙ සෙලර් හොරෙක් වගේ.දැන් මොකක්ද කරන්න ඕනෙ



    mechchara fake kiyaddith uba gattada bn :dull::dull::baffled:
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Oya karnne meekai bn muu ohoma karla eeta passe mokak Bari boruwak kiyala sall refund karnawa karla feed bk ilagenw acunt eka gods dagannwa.ugen ganna apu un badu ooka gawa tiyana death athtama ganwane.