e-bay 10" ලාබ ටැබ් එක

rangakw

Banned
  • Jun 27, 2007
    688
    70
    28
    කට්ටිය මේන් ගන්නව නම් ගන්නෝ..
    1750 ක් වගේ වෙන්නේ
    :D:D:D:D:D

    https://www.ebay.com/itm/HOT-NEW-32GB-10-1-Tablet-PC-3G-with-Keyboard-Option-Android-5-1-Phone-Call-SIM/192336447998?hash=item2cc82549fe:g:NrAAAOSwoVNZ5cLp

    ප්‍රයොජන
    1. ගෙදර ඩිජිටල් ෆොටො ෆ්‍රම් විදියට පාවිච්චි කරන්න..
    2. ඇන්ඩ්‍රොයිඩ් ප්‍රජෙක්ට් වලට
    3.1.5 KG බර උස්සගෙන යන්න පුලුවන් නම් ටැබ් එකක් විදියට පාවිච්චි කරන්න පුලුවන්
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,739
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    Fraud ekak wenna puluwan


    Seller feedback 2i tiyenne

    ekenuth ekak:

    Paid but not shippedy***y ( 3 )
    During past 6 months HOT NEW 32GB 10.1" Tablet PC 3G with Keyboard Option Android 5.1 Phone Call SIM (#192336447998)
     
    • Like
    Reactions: Anemanda1

    Ditzone

    Active member
  • Nov 30, 2010
    559
    172
    43
    at Home
    මුගේ Feedback වලින් 2යි සෙලර් Feedback තියෙන්නේ එකෙනුත් එකක් item එක ship කලේ නෑ කියල දාල තියෙන්නේ ගන්න කලින් බලපන් මචං
     

    sankaja

    Well-known member
  • Dec 11, 2008
    1,211
    317
    83
    Fake wage neda? anika tab eka 1.5 kg nam tax wadi gamakata. waradila hari ewwoth custom eke ayata oka 1700 kiyala oppu karada eeta wada dukak widinda wei neda?