මචන්ලා මම e bay account එකක් හදා ගන්න ගියහම credi/debit card එකක්
ඉල්ලනවනෙ...
මන් ගාව තියෙන්නෙ paypal එකට link කරපු web කාර්ඩ් එක විතරයිනෙ...
දැන් e bay අක්කොඋන්ට් හදාගන්න credit card ඔනෙමද???
help me මචන්ලා....

rep++