E Bay - Amazon බඩු ගෙනත් දෙනවෝ!!

kushan_mg

Active member
  • Dec 24, 2007
    868
    199
    43
    okkoma karala denawa machan...tax clear karanawa ... podi gaanak yanne ... ewa system ekak athuway wenne ... hama ekatama mama bills denawa :yes::yes:

    machan ethakota meheta genna kalin tax samaga total price eka umbata roughly kiyanna puluwanda ?

    Anika, podi sellamak dala (not in legal way ) Tax aduwata clear karaganna puluwanda?

    Amaricawedi cost ekata international air shipping cost ekath ekathu wenawada. ( eg - Amazon eke 100 $ with free shipping in US nam,)

    Umba dannawa athine oya amazon eke gold box deal kiyala ehema thiyanawane (need to buy in short time for discount ), ethakota api ona link eka deepu gaman umba order eka place karanawada ?

    Kandy walata wage ena parcel eka ewanna puluwanda ?
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    මචං මට හොඳ WEB CAM එකක් ගෙනත් දෙන්න පුලුවන්ද??

    පුලුවන් මචන්.උබ ලින්ක් හොයනවද ..නැත්තම් මම කරන්න ද ..ඕන නම් පි එම් කරහන් ගෙනත් දෙන්නම් :):)
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    adow gena gana barida ban galaxy ace ekak 20kata ebay eken ??

    ලින්ක් දාහන් මචෝ මම ගෙනත් දෙන්නම්... :) :yes::yes::yes: නැත්තම් පි එම් කරහන් මම හොයලා දෙන්නම්
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    machan lapak (500$)gennuwoth tax kiyak witara wadida?

    ලැප අනුව තමය් මචෝ....ලැප ලින්ක් පී එම් කරහන්..මම හ්අරියට කියන්නම් .උබට :)
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    machan ethakota meheta genna kalin tax samaga total price eka umbata roughly kiyanna puluwanda ?

    Anika, podi sellamak dala (not in legal way ) Tax aduwata clear karaganna puluwanda?

    Amaricawedi cost ekata international air shipping cost ekath ekathu wenawada. ( eg - Amazon eke 100 $ with free shipping in US nam,)

    Umba dannawa athine oya amazon eke gold box deal kiyala ehema thiyanawane (need to buy in short time for discount ), ethakota api ona link eka deepu gaman umba order eka place karanawada ?

    Kandy walata wage ena parcel eka ewanna puluwanda ?

    ඔක්කොම පුලුවන්.... ඔව් ලීගල් ම නෙමි සමහර වෙලාවට ..මේ ලන්කාව නේ බන් ;) හැම වෙලේම නෙමී.. ;) /// නුවර වැඩේ අව්ලක් වෙන එකක් නෑ මචන්...බලමු උබ කියහන් කෝ මට .... මම කරන්නේ ෆන් එකට වගෙ බන්..නැතුව මේවා කරලා හම්බ කර්න්න බෑ නේ බන් ;)