මෙන්න මේක මට ඕනේ
http://www.amazon.com/Opteka-650-13...RTFO/ref=sr_1_1?ie=UTF8&qid=1326093665&sr=8-1
![]()
ගෙනත් දෙන්න පුලුවන් ගාන කියන්න එතකොට තව ලොකු ගනං වල බඩු කීපයක් ගෙන්න ගන්න ඉන්නවා ඒවත් ඔබට දෙන්නම්෴
rep added
අනික මෙන්න මෙතන තියන ලෙන්ස් එකයි එක්ස්ටෙන්ශන් එකයි ලෙන්ස් හුඩ් එකයි තුනම ඩොලර් 38 වගේ වෙන්නේ
http://www.amazon.com/0-42X-FISHEYE...?s=electronics&ie=UTF8&qid=1326094480&sr=1-10
![]()
ගෙනත් දෙන්න පුලුවන් මචෝ...හරියටම ටැක්ස් ගාන මට කියන්න බෑ..ගෙනත් දුන්නට පස්සේ ... බිල් එක්ක උබට දෙනවා මම..මගේ ගාන වෙන්නේ 10% වගේ තමය්











