E Bay - Amazon බඩු ගෙනත් දෙනවෝ!!

Mr.Feel

Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    මෙන්න මේක මට ඕනේ
    http://www.amazon.com/Opteka-650-13...RTFO/ref=sr_1_1?ie=UTF8&qid=1326093665&sr=8-1
    41uEYB8gJrL._SL500_AA300_.jpg

    ගෙනත් දෙන්න පුලුවන් ගාන කියන්න එතකොට තව ලොකු ගනං වල බඩු කීපයක් ගෙන්න ගන්න ඉන්නවා ඒවත් ඔබට දෙන්නම්෴​

    rep added
    අනික මෙන්න මෙතන තියන ලෙන්ස් එකයි එක්ස්ටෙන්ශන් එකයි ලෙන්ස් හුඩ් එකයි තුනම ඩොලර් 38 වගේ වෙන්නේ

    http://www.amazon.com/0-42X-FISHEYE...?s=electronics&ie=UTF8&qid=1326094480&sr=1-10
    316YY5SFEQL._SL500_AA300_.jpg


    ගෙනත් දෙන්න පුලුවන් මචෝ...හරියටම ටැක්ස් ගාන මට කියන්න බෑ..ගෙනත් දුන්නට පස්සේ ... බිල් එක්ක උබට දෙනවා මම..මගේ ගාන වෙන්නේ 10% වගේ තමය් :)
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83



    me dekama bidding ban yanne....ubata ganna puluwan mama bid karothin...danatath web cam ekak gannawa kiwwa ekek bid karala mama eka ta pora answer ekak dun naa...:no::no: a nisa mata bid karanna baa.mama ubata kiwwe ithin ban 7000 7500 wei oya bid iwara wenakota ...uba mata direct buyit link ekak dunnath owage price thamay yanne...uba gannawa nam mama bid karannam :)
     

    kavindu47

    Member
    Oct 10, 2008
    2,620
    55
    0
    NITTAMBUWA
    me dekama bidding ban yanne....ubata ganna puluwan mama bid karothin...danatath web cam ekak gannawa kiwwa ekek bid karala mama eka ta pora answer ekak dun naa...:no::no: a nisa mata bid karanna baa.mama ubata kiwwe ithin ban 7000 7500 wei oya bid iwara wenakota ...uba mata direct buyit link ekak dunnath owage price thamay yanne...uba gannawa nam mama bid karannam :) [/SIZE]


    hari 7500 witara ganna puluwan vga ekaka link ewanna
    sure ekatama kerena wedak
    mama kemathinam oyata kiyannam
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83


    මචන් මේක හෑමෝටම පොදුවේ කියන්නේ...ගොඩක් අය මගේ චාජර්ස් ගැන අහලා තිබ්බා... මම කරන්නේ පොඩි සර්විස් විදිහට....ෆෝන්ස් ...ලැප්ටොප් හරි ටිකක් ලොකු දෙවල් ගෙනකොට ..පොඩි ටැක්ස් වදිනවා...ඉතින් ඒක හරියටම කියන්න බෑ ...කියන ගනන් වලට වඩාඅ..500 ..1000 එහා මෙහා වෙන්න පුලුවන්......ලොකු දෙවල් ගේනකොට.... අනික බිඩ් ලින්ක්ස් නම් දාන්න එපා ...ශුවර් නැත්තම් ... ..:nerd::nerd::nerd:
     

    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    MACHAN mata PC microphone ekak ganna one.. SKYPE CALL ganna 600/= wage ganna puluwan weida? Lankawe koheda ganna tiyenne? urgent THATS WHY:yes::yes:
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    MACHAN mata PC microphone ekak ganna one.. SKYPE CALL ganna 600/= wage ganna puluwan weida? Lankawe koheda ganna tiyenne? urgent THATS WHY:yes::yes:


    පලයන්...බාර්ක්ල්ය්ස් එකට ...උනිට්ය් එකේ ....එකේ තියනවා බන්෴ :oo::oo:
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel

    ගෙනත් දෙන්න පුලුවන් මචෝ...හරියටම ටැක්ස් ගාන මට කියන්න බෑ..ගෙනත් දුන්නට පස්සේ ... බිල් එක්ක උබට දෙනවා මම..මගේ ගාන වෙන්නේ 10% වගේ තමය් :)

    එල වැඩේ කරමු.....;);););)