E-bay Dropshipping ගැන දැනගන්න

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    E-bay Dropshipping ගැන දැනගන්න

    E-bay Drop-shipping ගැන දන්නේ කවුද? ඒව කරන ආයතන , වෙළෙන්දෝ එහෙම දන්නවද|?


    ebay_dropship_pic_1.jpg
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මචන් ඩ්‍රොප් ෂිපින් කියන්නෙ අපි වෙන කාගෙ ගාව හරි තියෙන බඩුවක් අපේ බඩුවක් වගේ සෙල් කරනවා... කස්ටමෙර් කෙනෙක් අපෙන් ඒක ගත්තම ෂිපින් සහ හැන්ඩ්ලින් වගකීම බඩුව ඇත්තටම විකුනපු කෙනාට දෙනවා, ඇඩ්‍රස් එක. අපි බඩුව මොකක්ද කියලවත් දකින්නෙ නෑ. අපි නිකම් අතර මැදියෙක් විතරයි. ;)

    ඊබේ එකේ ගොඩක් අය කරන්නෙ ලාබෙට චයිනීස් සයිට් එකකින් අරගෙන ඕක ඊබේ එකේ විකුනන එක. ඒත් දැන් චීන්නු සංහතියම වගේ ඊබේ එකේ ඉන්න නිසා ඔය වැඩේ කරන්නත් අමාරුයි. ලාබෙත් අඩුයි.:baffled:

    ඔය පින්තූරෙ දාල තියෙනව වගේ ඩ්රොප් ෂිප් කරන ආයතනම තියෙනව. හැබැයි බං ඒවයෙ බඩුවල ගනන් සැරයි....:baffled: ඊබේ එකේ නොර්මල් රේට් එකට වඩා ගනන් වැඩියි ඔය කොම්පැනි කාරයන්ගෙ බඩු....:yes: