e bay fake micro sd

N4you25

Member
Dec 14, 2009
2,019
179
0
මචන් මම e bay එකෙන් 16GB micro SD කාඩ් 1ක් ගෙන්නුවා:yes::yes::yes:.එක අවුලක් නැති නිසා එ සෙලර් ගෙන්ම තවත් micro SD 1ක් ගෙන්න ගත්තා.:angry::angry::angry:2වෙනියට ගෙනාපුmicro SD කාඩ් 1එ 16GB නැ.එක ෆෙක් (FAKE )1ක්.4 GB විතර තමයි තියෙන්නේ.:baffled::baffled::baffled:එ උනාට 16 GBපෙන්නනවා.එ සෙලර් වෙ*ගෙ පුතාට උන ගැනෙන්න කොම්පේයන් 1ක් දා ගන්න ඔන:P:P:P.හොදට කඩ්ඩ පුලුවන් 1ක් මට හෙල්ප් කරපල්ලාකො:rofl::rofl::rofl:

මට මේ විස්තරෙ යවන්න ඔන විදිහ තෙරෙන්නේ නැ.සෙලර් ට කියලා බැරි උනොත් e bay buyer protection 1ට කියන්න විදිහකුත් තියෙනවා නෙද?:confused::confused::confused:

උදවුවක් විදිහට BUMP 1ක් හරි දාලා යන්න මතක් කරලා බලන අය හැමොම ...

Last edited:
  • Like
Reactions: thushana

ishur_j

Well-known member
  • Apr 1, 2007
    2,822
    408
    83
    sellerta mulin kiyapan.. uugen honda reply ekak awe nattan witarak case ekak open kerapan..
     
    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    ඔය වගේ සීන් වලට කවුරුහරි ත්‍රෙඩක් දාල තිබ්බ මතකයි වගේ. පොඩි සර්ච් පාරක් දාල බලපන්
     
    senan

    Member
    Apr 9, 2008
    597
    15
    0
    On Cyber Space
    Machan, Mulinma seller ta message ekak daala seen eka kiyanna. eya samaharawita piligaththoth oyata dan hambuna fake eka eyata ewanna kiyala kiyai. eya thawa wena ekak oyata ewai. samahara wita seller dan ebay eke nathi wennath puluwan. ehemanam ebay eke case ekak open karapan. ebay eken oyata money back karai.
    wadi wisthara onenam PM karanna.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    මචන් මම e bay එකෙන් 16GB micro SD කාඩ් 1ක් ගෙන්නුවා:yes::yes::yes:.එක අවුලක් නැති නිසා එ සෙලර් ගෙන්ම තවත් micro SD 1ක් ගෙන්න ගත්තා.:angry::angry::angry:2වෙනියට ගෙනාපුmicro SD කාඩ් 1එ 16GB නැ.එක ෆෙක් (FAKE )1ක්.4 GB විතර තමයි තියෙන්නේ.:baffled::baffled::baffled:එ උනාට 16 GBපෙන්නනවා.එ සෙලර් වෙ*ගෙ පුතාට උන ගැනෙන්න කොම්පේයන් 1ක් දා ගන්න ඔන:P:P:P.හොදට කඩ්ඩ පුලුවන් 1ක් මට හෙල්ප් කරපල්ලාකො:rofl::rofl::rofl:

    මට මේ විස්තරෙ යවන්න ඔන විදිහ තෙරෙන්නේ නැ.සෙලර් ට කියලා බැරි උනොත් e bay buyer protection 1ට කියන්න විදිහකුත් තියෙනවා නෙද?:confused::confused::confused:

    උදවුවක් විදිහට BUMP 1ක් හරි දාලා යන්න මතක් කරලා බලන අය හැමොම ...

    PayPal ද මචන් use කලේ ගෙවන්න එහෙම නම් simple මචන්. Dispute එකක් දාපන් අරුට කෙලවනවා PayPal එකෙන් උඹේ සල්ලිත් දෙනවා.