මචන්ලා මට පොඩ්ඩක් කියපල්ලකො BOC VISA Debit Card හරහා E Bay එකෙන් බඩු ගෙන්නන්න පුලුවන්ද කියලා..
AD Udara Well-known member Feb 21, 2012 3,515 771 113 34 වැව් බැදි රටේ.. Mar 7, 2015 #1 මචන්ලා මට පොඩ්ඩක් කියපල්ලකො BOC VISA Debit Card හරහා E Bay එකෙන් බඩු ගෙන්නන්න පුලුවන්ද කියලා..
kalhara96 Well-known member Aug 7, 2010 4,912 2,979 113 අහවල් තැන Mar 7, 2015 #3 can't නහී කර්තා හේ........
hichchi malli Member Feb 17, 2011 1,265 133 0 තාම හොයනවා Mar 7, 2015 #5 නහී කර්තා හේ........ ba machan.mamath bari nisa hnb hadagatta bn boc card ekak thiyagenama
thilan996 Well-known member Jun 20, 2014 4,922 479 83 වැට උඩ Mar 7, 2015 #7 බෑ බන්.කොම් ,hnb ,සම්පත් වෙබ් කාර්ඩ් වැඩ