E Bay Help

noone

Well-known member
  • Jul 9, 2007
    3,711
    506
    113
    Nowhere
    මචන්ලා මගේ සෝනි කැමරා එකේ හාඩ් ඩිස්ක් එක පිච්චිලා.
    මම හැමතැනම බැලුවා ගන්න නෑ
    ඉතින් දැන් මම හදන්නෙ ඊ බේ එකෙන් ගෙන්න ගන්න


    මේ හාඩ් ඩිස්ක් එකේ මොඩල් එක
    MK1234GAL-500x500.JPG


    මේ ඊ බේ සෙලර් අවුලක් නැද්ද?
    මීට වඩා අඩුවට ගන්න තියේද?
    http://www.ebay.com/itm/New-1-8-ZIF...258?pt=LH_DefaultDomain_0&hash=item542030f522
     
    • Like
    Reactions: nrjayasinghe

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    17,976
    2,827
    113
    41
    Buttala
    එකම එක නෙගටිව් ෆීඩ්බැක් එකක් විතරයි තියෙන්නේ...
    My phone didn't come. He didn't sell to me and re-advertised it for more money.
    ඒකත් බඩු ආපු නැති කතාවක්. පෝස්ට් එකේදී සමහරු ඕවට ගේම දෙනව. ඒකට කරන්න තියෙන එකම විසඳුම DHL, FEDEX වගේ එකකින් ගේන එක. සෙලර් එකක් කතා කරල ගනින්. ෆීඩ්බැක් වලට අනුව නම් මූ ශුවර් වගේ
     
    • Like
    Reactions: noone

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    14,007
    6,997
    113
    Matara
    මචන්ලා මගේ සෝනි කැමරා එකේ හාඩ් ඩිස්ක් එක පිච්චිලා.
    මම හැමතැනම බැලුවා ගන්න නෑ
    ඉතින් දැන් මම හදන්නෙ ඊ බේ එකෙන් ගෙන්න ගන්න


    මේ හාඩ් ඩිස්ක් එකේ මොඩල් එක
    MK1234GAL-500x500.JPG


    මේ ඊ බේ සෙලර් අවුලක් නැද්ද?
    මීට වඩා අඩුවට ගන්න තියේද?
    http://www.ebay.com/itm/New-1-8-ZIF...258?pt=LH_DefaultDomain_0&hash=item542030f522

    මම අයිටම් එක ගැන නම් කියන්න දන්නේ නෑ බං, සෙලර් නම් එච්චරටම අවුලක් නෑ ඒත් ගොඩක්ම ෂුවර් නෑ බං, බඩු නම් එයි ඒත් කොලිටි එක හෙම තීරණය කරන්න බෑ බං මේ සෙලර් Top Rated & හොඳ Feedback එකක් නැති නිසා, ඒ නැතත් මේ වගේ හාඩ් එකක් ඊබේ හරහා ගෙන්නන එක සුදුසුද බං? මම නම් කවදාවත් ගෙන්නල නෑ
     
    • Like
    Reactions: noone

    noone

    Well-known member
  • Jul 9, 2007
    3,711
    506
    113
    Nowhere
    මම අයිටම් එක ගැන නම් කියන්න දන්නේ නෑ බං, සෙලර් නම් එච්චරටම අවුලක් නෑ ඒත් ගොඩක්ම ෂුවර් නෑ බං, බඩු නම් එයි ඒත් කොලිටි එක හෙම තීරණය කරන්න බෑ බං මේ සෙලර් Top Rated & හොඳ Feedback එකක් නැති නිසා, ඒ නැතත් මේ වගේ හාඩ් එකක් ඊබේ හරහා ගෙන්නන එක සුදුසුද බං? මම නම් කවදාවත් ගෙන්නල නෑ


    ලංකාවෙ නැත්තන් වෙන මොනවා කරන්නද බං
    එනිවේ රිප්ලයි එකට ස්තූතියි මචං