E Bay Selling

dinukaperera

Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    Hi Guys,

    E-Bay selling Sri Lankans lata karanna puluwanda?

    Lankan Pay Pal ekata funds receive karanna puluwanda?

    Paypal funds withdraw karanne kohomada?

    Please anybody answer these three questions?
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    E-Bay selling Sri Lankans lata karanna puluwanda? Puluwan

    Lankan Pay Pal ekata funds receive karanna puluwanda? Ba. Malaysian/Philippines paypal ekak hada ganna wenawa

    Paypal funds withdraw karanne kohomada? HNB/Combank card ekata

    Please anybody answer these three questions? I just did
     
    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    E-Bay selling Sri Lankans lata karanna puluwanda? Puluwan

    Lankan Pay Pal ekata funds receive karanna puluwanda? Ba. Malaysian/Philippines paypal ekak hada ganna wenawa

    Paypal funds withdraw karanne kohomada? HNB/Combank card ekata

    Please anybody answer these three questions? I just did

    Thank you machan. Shipping rates gana dannawada?

    Hadissiye Paypal account eka block unoth case weida machan Malaysian/ Philippines paypal account ekak unoth?
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    Thank you machan. Shipping rates gana dannawada?

    Hadissiye Paypal account eka block unoth case weida machan Malaysian/ Philippines paypal account ekak unoth?

    ලංකාවේ බඩු ebay වල විකුණලා නෑ. Dropshipping තමයි කරලා තියෙන්නේ. ඒක හින්ද shipping ගැන දන්නේ නෑ. Dropshipping වලදී නම් profit එක අනුව සුදුසු ගානක් දානවා. Dan ebay selling කරන්නේ නෑ.

    ඔව් case තමයි. මොනවා කරන්නද ඉතින් :frown:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    උදේ මේ thread එකට reply කරලා නිකමට paypal log වෙලා බැලුවා. 2015 දී ecommerce site එකක list කරපු සපත්තු දෙකක් order කරලා කවුදෝ 2016 Nov වල. මම දන්නෙත් නෑ. $80ක්. Profit එක තියන්න තිබුනා $50 විතර. Dispute එකක් open කරලා refund එකක් අරගෙන දැන් මගේ balance එක negative $4 :D:D
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    උදේ මේ thread එකට reply කරලා නිකමට paypal log වෙලා බැලුවා. 2015 දී ecommerce site එකක list කරපු සපත්තු දෙකක් order කරලා කවුදෝ 2016 Nov වල. මම දන්නෙත් නෑ. $80ක්. Profit එක තියන්න තිබුනා $50 විතර. Dispute එකක් open කරලා refund එකක් අරගෙන දැන් මගේ balance එක negative $4 :D:D

    eBay selling karanna account eke feedback score eka keeyak wage thiyenna oneda? Fresh sellers lagen kawruth buy karanna kamathi nehene
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    eBay selling karanna account eke feedback score eka keeyak wage thiyenna oneda? Fresh sellers lagen kawruth buy karanna kamathi nehene

    එහෙම එකක් නෑ බන්. කොහොම හරි පටන් ගන්න එපෑ. මගෙත් අලුත්ම account එකක් තමයි තිබුනේ. දැනටත් reviews දෙක තුනයි තියෙන්නේ. මම එච්චර කල් කරේ නෑ. Dropshipping වලින් ලොකු ප්රෝෆිට් එකක් නෑ.