Ebay eken china wala idan dawas 7n item eka eida bn? Thawa kal yaida?
tdilzzz Junior member Jul 22, 2016 194 22 18 Oct 20, 2016 #1 Ebay eken china wala idan dawas 7n item eka eida bn? Thawa kal yaida?
milindasenarath Well-known member Mar 23, 2007 18,428 2,232 113 Sri Lanka Oct 20, 2016 #3 mata nam eka item ekak 10 days walin awa eth sure ne hema ekama ehema eida kiyala
Hasistranger Well-known member Oct 21, 2010 13,436 7,117 113 Western Province, SL my-journal-view.vercel.app Oct 20, 2016 #4 සාමාන්යෙන් සති දෙකක් වගේ කාලයක් යනවා බන්.
loku_pappa1 Active member Aug 7, 2016 374 67 28 Oct 20, 2016 #5 උපරිම දවස් 22-25ක් වගේ යනවා බං.උං ඉක්මනට එව්වට අපේ ඈයෝ ස්ලෝ බං
Taxi_Driver Member Aug 9, 2016 1,850 121 0 Oct 20, 2016 #6 මගෙ item ekak dawas 7k mehe post office eke..sathiyen lankawata awa mehe process eka thama slow..
RottenCOLT Well-known member Oct 9, 2011 27,491 16,286 113 Oct 20, 2016 #7 දවස් 14 ක් 20 ක් වගේ යයි. එක එක කාල වලට වෙනස්. සති දෙකකට අඩුනම් නැහැ.