මචංලා computer related Ebook එකක් හොයාගන්න ගියාම තියෙන අමාරුව දන්නෙ අපිනෙ නේද? 

ඒක නිසා මම හිතුව ebook sharing thread එකක් පටන් ගන්න.
කාට හරි පොතක් ඕනෙ නම් මෙතන ඉල්ලීමක් කරන්න. (පරිගණක ක්ෂේත්රය හෝ වෙනත්).
පොත තියෙන තැනක් දන්න කෙනෙක් රිප්ලයි එකක් දාමු.
මොකද කියන්නෙ.
සහයෝගෙන් වැඩේ අරන් යමුද?