රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    10,859
    23,487
    113
    Aliexpress / Ebay වලින් e-cig ගෙන්නපු අය ඉන්නවද? :rolleyes: ගෙදරටම ආවාද? ? මේවට e-juice buy කරන්න පුළුවන් place එකකුත් mention කරගෙන යන්න :D
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    Owa lot ekak neda bn pahugiya kale policeyen alluwe..:eek::eek:
    Genawoth Custom eken allaida danne:angry:

    Lankawe online shopping site ekaka badu have:P:P
     

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    ඊ සිගරට් වලින් ලිංගික අප්‍රාණිකත්වය ඇති කරන නැද්ද ? :rolleyes: :lol:
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ගෙනාවා අවුලක් නෑ
    ෆ්ලේවර්ස් වෙනම ගන්න වෙනවා
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මම ගිය සතියේ එකක් ගේනවා,අව්ලක් උනේ නැ
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    e juice එකක් ගේනවා එකත් අව්ලක් උනේ නැ හැබයි vape pen එක එක දවසයි use කලේ cartomizer එක පිච්චුනා ගන්නවා නම් බලල branded එකක් ගනිල්ලා මමත් smoker එක අඩු කරගන්න ගෙනාවේ ජුස් එක නිකොටින් වැඩි එක අරන් use කරපල්ලා
    අලුත් එකක් මග එනවා අවම විස්තරේ කියන්නෙම්