E-Club - මේක බලපන්කෝ

rangana26

Well-known member
  • Feb 21, 2013
    6,813
    7,965
    113
    1668663263068.png
     
    • Haha
    Reactions: hancok

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,220
    113
    22
    Kandy
    "අප 2021/2022 තක්සේරු වර්ෂය වෙනුවෙන් රජයට ගෙවා තිබෙන බදු ප්‍රමාණය රුපියල් 43,457,379/- එනම් මිලියන 𝟒𝟑 කට වැඩි බද්දක් ආදායම් බදු වශයෙන් රජයට ගෙවා ඇත. (බදු විමසීම් සමාගම් අංක PV122779)"

    මුන් බදු විතරක් මෙච්චර ගෙව්වනම් ආදායම කොහොම වෙන්න ඇත්ද??? අහිංසක හීන වලින් කොහොම ගේමක් ගහල ඇත්ද? සංවාදයට විවෘතයි.

    source - E-Club FB Page
    WTF????? 😱😱 මිනිස්සුන්ට බොරු හීන මවල දීලා හම්බ කරන සල්ලි නේද ඔය? දැන් තමයි ඔය course කාරයොන්ගෙ business එකේ ඇත්ත scope එක මට හරියටම තේරුනේ. පව් යකෝ මේ course කාරයොන්ට රැවටිලා අතේ තියෙන සොච්චමත් නැතිකරගන්න අහිංසක මිනිස්සු.
     
    • Like
    Reactions: malinga_roxxx