E-Globe @ Fortune Arcade (Front of Unity)

LalaJ

Well-known member
  • Nov 29, 2012
    5,461
    1,028
    113
    KANDY
    Roccat Kone[+] mouse eka thiyanawada machan..
    multi color LED thiyana eka?
    prices kohomada gaming mouse wala?
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,119
    2,297
    113
    Toshiba 500GB Hard Disk with 2 Yr Warranty Price Reduced to Rs. 7,700/-

    Toshiba 1TB External Hard Disk 3 Yr Warranty Price @ 12,700/-

    me mokada me oyaalage prices normally gaanata wada waedi karala thiyenne

    screenshot6.jpg




    offer eke external hard disk okkogema

    capacity
    warranty
    brand
    price
    RPM

    thiyena details tika pm karanna
    mama oyaalagen vga card ekakuth buy kala
    mam sure ekatama gannawa
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    APo yanna epa meka hamba shop ekak
    :oo:
    දන්නේ නැති හැම එකාටම හම්බයා හම්බයා ගාන්න එපා යකොව්
    mr.Rajeew කියන්නේ නියම gentlemen කෙනෙක්
    මම මගේ vga එක ගත්තේ මෙයාගෙන් බඩු තවමත් එලටම වැඩ
    මම යද්දී price වැඩි වෙලා mr.Rajeew shop එකේ හිටියෙත් නැහැ
    එතන ඉන්න අය මම ඉල්ලන ගණන් වලට දෙන්න බැහැ කිව්වා ..
    ඒත් mr.Rajeewට call කරහම එයා ඇවිත් මට පොරොන්දු මුදලටම vga එක දුන්නා.
    මේ අය කරන්නේ business එකක් තමයි ,,,
    ඒත් වංචා කාරයින්ගෙන් පිරුණු pc market එකේ ඇත්තටම මේ අය කරන්නේ අපට සේවයක්.
     

    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    me mokada me oyaalage prices normally gaanata wada waedi karala thiyenne

    screenshot6.jpg




    offer eke external hard disk okkogema

    capacity
    warranty
    brand
    price
    RPM

    thiyena details tika pm karanna
    mama oyaalagen vga card ekakuth buy kala
    mam sure ekatama gannawa

    Sorry for Late reply, appai price list price eka latest price, oya aragana thiyana ekka Juni price eka.