E-Globe New Items

lalindutj

Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    site eke thiyena items balanna giyama epa wenawa ne
    spreadsheet ekak hari kamak na hariyata maintain karan yanna
    Brand ekata sort karanna epa Item Category ekata hadanna
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    ඔව් මමත් ඔයා කියන කතාවට එකගයි මොකද මම මෙමරි ගැන සයිට් එකේ හොයන්න ගියා මට ඒ සම්බන්ධයෙන් කිසිම දෙයක් හොයාගන්න බැරි උනා අපරාදේ සයිට් එකක් තියෙන එකේ ඒ දේවල් හරියට කරගෙන යන්න පොඩි HTML ටේබල් ටිකක් ගැහුව නම් ඕක ලස්සනට කරගෙන යන්න තිබ්බා නැත්නම් ගුගල් ශීට් එකක් කරගෙන ගියානම් තවත් ලේසි කට්ටියට දැනගන්න

    මොනවඩ් තියෙන ප්‍රඩක්ට්ස්
    මොනවද තියෙන මොඩල්

    කොහොමද ප්‍රයිස්

    මොනවද ඔෆර්ස්
    අලුතින් ආපුවා වෙනම බලාගන්න

    වොරන්ටි කොහොමද

    ශොප් එකේ ෆ්‍රී තියෙන වෙලාවට පුළුවන් ඕක කරන්න අද ගොඩක් ශොප් වල කරන්නේ ඔය සම්බන්ධයෙන් තමයි දේවල්

    මොකද මේ ෂොප් එක ගොඩක් විශ්වාසනීය ශොප් එකක් කොල්ලුපිටිය ඩුප්ලිකේෂන් රෝඩ් එකේ 5ත් ලේන් එකේ තියෙන

    මිනිස්සුන්ට තව සමීප වෙන්න මේ අලුත් තාක්ෂනය යොදාගන්න කියලා මම ඊ-ග්ලෝබල් සමාගමට ඉල්ලීමක් කර සිටිනවා
     
    • Like
    Reactions: lalindutj

    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL

    Mama 2014 october wage meyalagen gaththa seasonic x850w psu ekak. 3 years warranty ekka. Aulak awe psu eke 3 years yanna kalin. Machine eka nikanma restart wenawa. Wena mage 750w psu eken machine eka on wenawa. Eka nisa mama call karala giya shop ekata psu eka dunna mama aula kiyala. Mata backup psu ekak dunna 650w ekak. Eth mage machine ekata madi eka. Mama shop ekata 850w eka use karanne. 750w ekath athi. Gedarata e psu eka set karala mama 750w eken wada kara. Kohomahari mata aluth psu stock ekak enakan inna una 850w eka ganna. Kalayak inna una mata. Mathaka hatoyata masa 2ta wadi kalayak wage inna una. Onna oka thama mata una aulakata thiyenne. Mama redline eke customer kenek une 2011 naththam 2012 di. Thama e gaththa kisima deyak aul une na. Sapphire r9 290x 4gb card ekak gaththa mage birthday ekata 2014di. Thama lesatama wada. Gaththa kisi item ehekata mata nam aulak awe na redline eken.
     
    මම එතරම් ලොකු දේවල් මේ ශොප් එකෙන් අරගෙන නැහැ ඒත් අපේ කොම්පැනි එකට මම මේකෙන් දේවල් කිහිපයක් ගත්තා ගිහින් ගත්ත දේවල් අම්බානෙක පට්ට ගහනවා අවුලක් වෙලා නම් නැහැ හොද සේවාවක් ලබා දුන්නා

    වොරන්ටි දාපුවම මචං කතාව මේකයි
    ගොඩක් ලංකාවේ ශොප් වලට බඩු ගන්නේ වෙන විශාල ප්‍රමාණයෙන් ලංකාවට පරිගණක උපාංග ගෙන්නන කෙනෙක් ගෙන්

    EZY කෝපරේෂන්

    රේඩින්ටන්
    ට්‍රයිඩෙන්ට්
    ටෙක්පැක් ලංකා

    ටෙක්නො සිටි

    ඔය සෙට් එක තමයි ලංකාවේ 70% විතර පරිගණක කොටස් පරිගණක ගෙන්නන්නෙ

    ඉතින් මචං ඒවගේ අය වෙන අයට ක්‍රෙඩිට් වලට බඩු දෙනවා විකුණන්න එතකොට ප්‍රොෆිට් එකක් එහෙම තියාගෙන තමයි බඩු යන්නෙ සමහර විට කෙලින්ම ඔය සමාගමකින් අපිට ගිහින් බඩුවක් ගන්න අමාරුයි මොකද නියම ක්‍රමවේදය අනුව උන්ට අවසාන කස්ටමර් වෙත බඩු විකුනන්න ගිවිසුම් ගතව බලයක් නැහැ.;)

    අඳුරන කෙනෙක් මාර්ගයෙන් දෙයක් ගත්තොත් ගොඩක් වෙලාවට සාමාන්‍ය වෙළඳ පොළ මිලට වඩා සෑහෙන අඩුවෙන් ගන්න පුළුවන් වගේම උදාහරණයක් විදියට අපි හිතමු අපි මදර් බෝර්ඩ් එකක් ගන්නවා කියලා අවුරුදු තුනක වගකීමට ශොප් එකකින් මම ඔය උඩ කිව්ව කොම්පැනි එකකින් ඊට වැඩිය කාලයක් ගන්න පුළුවන් මචං වොරන්ටි එක ;)

    අපි ශොප් එකට වොරන්ටි දැම්මම ශොප් එකෙන් යවනවා එයාල බඩු ගත්ත ඩයල් එකට උන් පරික්ෂා කරල බලල වගකීම නොබිදෙන තත්වයක් තියෙනවා නම් ඉන්වොයිස් එකට අනුකූලව අලුත් එකක් දෙනවා නැත්නම් රෙපයාර් කරල දෙනවා ;)
    ඉතින් ස්ටොක් තිබ්බොත් ඉක්මනට ගන්න පුළුවන් නැත්නම් ලංකාවට බඩු එනකම් ඉන්න ඕනා බඩු ක්ලියර් කරලා ඕව රිලීස් කරලා ටැක්ස් එහෙමත් ගෙවනවා නම් ඒවා ගෙවලා එනකොට මාසයක් දෙකක් ඇදෙන්න පුළුවන්

    ඊට පස්සෙ කොම්පැණි එකෙන් සිස්ටම් දාලා GRN දාලා ඉන්වොයිස් දාලා GP දාල එනකොට මාස දෙක පනින්නත් පුළුවන් ;)

    ඕක තමයි සාමාන්‍ය ක්‍රමවේදය
     
    • Like
    Reactions: FREEZZEER

    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,126
    1
    670
    113
    On the mars..

    :cool:
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    ඔව් මමත් ඔයා කියන කතාවට එකගයි මොකද මම මෙමරි ගැන සයිට් එකේ හොයන්න ගියා මට ඒ සම්බන්ධයෙන් කිසිම දෙයක් හොයාගන්න බැරි උනා අපරාදේ සයිට් එකක් තියෙන එකේ ඒ දේවල් හරියට කරගෙන යන්න පොඩි HTML ටේබල් ටිකක් ගැහුව නම් ඕක ලස්සනට කරගෙන යන්න තිබ්බා නැත්නම් ගුගල් ශීට් එකක් කරගෙන ගියානම් තවත් ලේසි කට්ටියට දැනගන්න

    මොනවඩ් තියෙන ප්‍රඩක්ට්ස්
    මොනවද තියෙන මොඩල්

    කොහොමද ප්‍රයිස්

    මොනවද ඔෆර්ස්
    අලුතින් ආපුවා වෙනම බලාගන්න

    වොරන්ටි කොහොමද

    ශොප් එකේ ෆ්‍රී තියෙන වෙලාවට පුළුවන් ඕක කරන්න අද ගොඩක් ශොප් වල කරන්නේ ඔය සම්බන්ධයෙන් තමයි දේවල්

    මොකද මේ ෂොප් එක ගොඩක් විශ්වාසනීය ශොප් එකක් කොල්ලුපිටිය ඩුප්ලිකේෂන් රෝඩ් එකේ 5ත් ලේන් එකේ තියෙන

    මිනිස්සුන්ට තව සමීප වෙන්න මේ අලුත් තාක්ෂනය යොදාගන්න කියලා මම ඊ-ග්ලෝබල් සමාගමට ඉල්ලීමක් කර සිටිනවා

    :yes::yes::yes:
    11.gif
     
    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    මම එතරම් ලොකු දේවල් මේ ශොප් එකෙන් අරගෙන නැහැ ඒත් අපේ කොම්පැනි එකට මම මේකෙන් දේවල් කිහිපයක් ගත්තා ගිහින් ගත්ත දේවල් අම්බානෙක පට්ට ගහනවා අවුලක් වෙලා නම් නැහැ හොද සේවාවක් ලබා දුන්නා

    වොරන්ටි දාපුවම මචං කතාව මේකයි
    ගොඩක් ලංකාවේ ශොප් වලට බඩු ගන්නේ වෙන විශාල ප්‍රමාණයෙන් ලංකාවට පරිගණක උපාංග ගෙන්නන කෙනෙක් ගෙන්

    EZY කෝපරේෂන්

    රේඩින්ටන්
    ට්‍රයිඩෙන්ට්
    ටෙක්පැක් ලංකා

    ටෙක්නො සිටි

    ඔය සෙට් එක තමයි ලංකාවේ 70% විතර පරිගණක කොටස් පරිගණක ගෙන්නන්නෙ

    ඉතින් මචං ඒවගේ අය වෙන අයට ක්‍රෙඩිට් වලට බඩු දෙනවා විකුණන්න එතකොට ප්‍රොෆිට් එකක් එහෙම තියාගෙන තමයි බඩු යන්නෙ සමහර විට කෙලින්ම ඔය සමාගමකින් අපිට ගිහින් බඩුවක් ගන්න අමාරුයි මොකද නියම ක්‍රමවේදය අනුව උන්ට අවසාන කස්ටමර් වෙත බඩු විකුනන්න ගිවිසුම් ගතව බලයක් නැහැ.;)

    අඳුරන කෙනෙක් මාර්ගයෙන් දෙයක් ගත්තොත් ගොඩක් වෙලාවට සාමාන්‍ය වෙළඳ පොළ මිලට වඩා සෑහෙන අඩුවෙන් ගන්න පුළුවන් වගේම උදාහරණයක් විදියට අපි හිතමු අපි මදර් බෝර්ඩ් එකක් ගන්නවා කියලා අවුරුදු තුනක වගකීමට ශොප් එකකින් මම ඔය උඩ කිව්ව කොම්පැනි එකකින් ඊට වැඩිය කාලයක් ගන්න පුළුවන් මචං වොරන්ටි එක ;)

    අපි ශොප් එකට වොරන්ටි දැම්මම ශොප් එකෙන් යවනවා එයාල බඩු ගත්ත ඩයල් එකට උන් පරික්ෂා කරල බලල වගකීම නොබිදෙන තත්වයක් තියෙනවා නම් ඉන්වොයිස් එකට අනුකූලව අලුත් එකක් දෙනවා නැත්නම් රෙපයාර් කරල දෙනවා ;)
    ඉතින් ස්ටොක් තිබ්බොත් ඉක්මනට ගන්න පුළුවන් නැත්නම් ලංකාවට බඩු එනකම් ඉන්න ඕනා බඩු ක්ලියර් කරලා ඕව රිලීස් කරලා ටැක්ස් එහෙමත් ගෙවනවා නම් ඒවා ගෙවලා එනකොට මාසයක් දෙකක් ඇදෙන්න පුළුවන්

    ඊට පස්සෙ කොම්පැණි එකෙන් සිස්ටම් දාලා GRN දාලා ඉන්වොයිස් දාලා GP දාල එනකොට මාස දෙක පනින්නත් පුළුවන් ;)

    ඕක තමයි සාමාන්‍ය ක්‍රමවේදය
    ow bn eka aththa. eth mata backup labuna psu ekath machine ekata madi bn. uba dannawa athine e dawas wala apu amd cards wala power wattage eka. 350w wage yanawa game play waladi. machine eke power wattage ekata 650w ekak hodatama madi ithin. karanna deyak nathi kamata gaththa. mama 1 million walata eha pc parts aran thiyenawa redline,barclays,tech zone,e globe me shop 3n. e globe ekedi ara scobby ballath buragana paninawa ;):D nitharama yana nisada manda. roccat gaming key board ehekui roccat gaming mouse ehekui thama mama mulinma e globe eken gaththe. redline,barclays,tech zone me thunenma gaththa ewata mata nam thama aulak une na. mama laga gtx 550ti ehekuth thiyenawa. evga card ekak. gaththe techzone. dan aurudu 6k iwarai :D aulak une na.
     
    Last edited: