E Learning package

hemantha33

Well-known member
  • Oct 3, 2007
    4,284
    109
    63
    ෙකාෙළාන්නාව
    6 වසරේ සිට 12 වසර දක්වා දරුවන්ට අවශ්‍ය උපකාරක පන්ති විෂයන් e learning pakage සකස් කරන ආයතනයකට සම්බන්දවී ඒවා අලෙවි කිරීමට රැකියා අවස්තාවක් ලැබිණි. O/L විෂයන් මසකට සිංහල මාධ්‍ය රුපියල් 750ක්‌ වන අතර ඉංග්‍රීසි මාධ්‍ය රුපියල් 1250ක්‌ කි.(විෂයන් 05)කොරෝනා වසංගතයේ අතුරු ප්‍රතිපලයක් ලෙස අනතුරක් නිසා දකුණු අත කැඩිමට‍ ලක්වීමේන් රැකියාව අහිමිවිය. රැකියා කිපයකට interview ගියත් තාම කැදවීමක් ලැබුනේ නැත.අත දැන් 80%ක්‌ ම හොදයි. ලංකාදීප පුව‍ත් පතේ දැන්වීම අනුව ඉහත අවස්ථාව ලැබිණි. ඉගෙනගනු ලබන දුවා දරුවන් සහෝදරයන් සිටී නම් පුළුවන් නම් මේ pakegayk අරගෙන මට සහයෝගයක්‌ දක්වන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි. වැඩි විස්තර සදහා මගේ දුරකථන අංකයටකතාකරන්න.
    0760646600