E=mc^2බොරුද?

samitha94

Junior member
  • May 27, 2009
    418
    20
    18
    මචන් මේක ඇත්ත වෙන්නත් පුළුවන්..
    සාපේක්ෂතා වාදය ඒ කලේ හැටියට අඩු තාක්ෂණයක් යටතේ ඔහොම හරි ඉදිරිපත් කරා ඇති නේද??
    ඒ කලේ අඩුතාක්ෂණයක් යටතේ ගොඩක් පරීක්ෂණ කරේ..
    නුතන යේ දී නවීන තාක්ෂණයත් එක්ක පරණ හොයා ගත්ත දේවල් ගොඩක් ඒවා වෙනස් වුණා..
    එත් එහෙම වුණා කියල
    ඔක්කම ඒවා අහක් කරලා දැම්මේ නෑ...
    උදාහරණයක් වශයෙන් ඇවගද්රෝ නියමය වගේ ඒවා...
    මොකද අයින්ස්ටයින්ගේකලේ හටපු විද්‍යාග්‍යයන් තමයි විද්‍යාවේ ගොඩක් දේවල් හොයා ගත්තේ..
    එක නිසා මම නම් හිතන්නේ මචන් සාපේක්ෂතා වාදය කෙලින් ම අහක් කරලා දන එකක් නෑ...