so thrs a problemn involved with d time also..if ths is tru...so omg!!!many things r gonig to happen..but still this isnt PROVED..but d his is a big thing..very biiiiig//thnks 4 ur info
Well that's true but the entire theory is not going to be invalid.
if it's possible to exceed the speed of light then it's possible to reach the past
and future time periods. so that's a good news.
මචන් ඇල්බට් අයින්ස්ටයින් බුදුදහම අදහන කෙනෙක් නේද ??
එක අවස්ථාවකදී ප්‍රකාශ කරනවා ලෝකේ පළවෙනියටම ඉන්න බුද්දිමතා බුදු හාමුදුරුවෝ, බුදු හාමුදුරුවෝ දේශනා කරපු චතුරාර්ය සත්‍ය තර්ක කරන්න යන්න එපා කියල ඇල්බට් අයින්ස්ටයින් උත් කිව්වා
පසුව අයින්ස්ටයින් කිව්වා එයා තමයි ලෝකේ ඉන්න දෙවැනි බුද්දිමතා එයා හොයපු ක්වොන්ටම් වාදයත් හොයන්න යන්න එපා කිව්වා
මේ ටික හොදින් කියවන්න
ඒ වාගේම මැක්ස් ප්ලාන්ක් කියල විද්‍යාගයක් තමයි ගැබුරු ක්වොන්ටම් වාදය ඉදිරිපත් කරේ...
මේ ගැන පසුවඇල්බට් අයින්ස්ටයින්අද්‍යනය කරා නමුත් සාර්ථක වුනේ නෑ...![]()
පසුව හයිසෙන් බර්ග් කියල විද්‍යාගයක් තමයි මේ ගැබුරු ක්වොන්ටම් වාදය තව දුරටත් හෙව්වේ ඔහු ඒ දේ හොයා ගත්තා![]()
නමුත් එය ඉදිරිපත් කරේ ඇල්බට් අයින්ස්ටයින් විසින්![]()
ඔහු අවසානයේ දී ප්‍රකාශ කරේ ලෝකේ තියෙන දෙවැනි ලොකුම වාදය ඉදිරිපත් කරා මේ ගැන හොයන්න එපා හෙව්වට සාමාන්‍ය මොළයකට තේරෙන්නේ නෑ... කියලයි![]()
හෙව්වොත් වෙන දේ අපේ බෂාවෙන් කියන වා නම් ඉන්න වෙන්නේ අංගොඩ එහෙම තියෙද්දී මේ වාදය බොරු කියන්න අමාරුයි නේද සහෝ ?? ...![]()
.. 