E money හොරු අල්ලමු !
අනර්කලීල පබාල පාර්ලිමේන්තු යවපු මිනිස්සු ඉන්න රටක්නෙ බං මේක...
මේ ඉන්නෙ profesional විදියට ගේම දෙන මහත්තයෙක්!
මගෙ දෙයියෝ අපිව හිනස්සල මරන්නරද හදන්නෙ විරාජ් පතිරණ?
ඇයි රත්තරන් ඔච්චර අංක එකේ වෙලත් අහිංසක කොල්ලොන්ගෙ තුට්ටු දෙකට කෙලින්නේ?
රැවටුනාද කියල අහ අහ දිය රෙද්දෙන් බෙල්ල කපන පොරක් !
ප්‍රාථමික ගණයේ නැගී එන තාරකාවක්...
උඩ එක්කෙනාගෙ අමුතුම වැඩක්..
ඔබත් දන්නා මෙවැනි පුද්ගලයින් තවත් සිටීනම් බහුතර ජනතාවගේ ආරක්ෂාව උදෙසා සඳහන් කරන්න.
Disclaimer : This thread was not intended for hateful or threatening actions which may offend, insult, humiliate or intimidate the personals. It was published for the sole purpose of awaring the community.
Click on the Images to visit the original source
මචන් ලංකාවෙ දැන් එක එක තැන් වල emoney කිය කියා මිනිස්සු එක එක සම්මන්ත්‍රණ කරනව නේද? ඇයි බන් ලංකාවෙ මිනිස්සු මේවට අහුවෙන්න තරම් මෙච්චර මෝඩ? 

අනර්කලීල පබාල පාර්ලිමේන්තු යවපු මිනිස්සු ඉන්න රටක්නෙ බං මේක...

I'm introducing you the richest beggars is Sri Lanka!
මේ ඉන්නෙ profesional විදියට ගේම දෙන මහත්තයෙක්!
මගෙ දෙයියෝ අපිව හිනස්සල මරන්නරද හදන්නෙ විරාජ් පතිරණ?
ඇයි රත්තරන් ඔච්චර අංක එකේ වෙලත් අහිංසක කොල්ලොන්ගෙ තුට්ටු දෙකට කෙලින්නේ?
http://3dmind.lk/institute/emoney_rahas.php
රැවටුනාද කියල අහ අහ දිය රෙද්දෙන් බෙල්ල කපන පොරක් !
ප්‍රාථමික ගණයේ නැගී එන තාරකාවක්...
උඩ එක්කෙනාගෙ අමුතුම වැඩක්..
ඔබත් දන්නා මෙවැනි පුද්ගලයින් තවත් සිටීනම් බහුතර ජනතාවගේ ආරක්ෂාව උදෙසා සඳහන් කරන්න.
Last edited: