මචංල ,
මට ඊ මනි වොලට් එකක් හදා ගන්න ඕන...
මොකක්ද හොඳම එක.... ලංකාවෙ අපිට හරි යන...... කරදර අඩු..... සේෆ් එක.... ලීගල් වෙන්න ඕන .....
දැනට හිහිතාගෙන ඉන්නෙ skrill හෝ නෙට්ලර්.....
අත්දැකීම් තියෙන අයගෙන් උපදෙස් ඕන....
තෑන්ක්ස් ....