E News සක්කිලි වැඩ

adinindu

Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    Code:
    http://www.lankaenews.com/Sinhala/news.php?id=16907
    මෙහෙම දේවල් වෙන්න පුලුවන් , වෙලා ඇති , ඒත් මේව ප්‍රවෘත්ති විදියට පල කරන එක හරිද? පක්ශ විපක්ශ වේවා , රටට කැළලක් ඇති වෙන වැඩක් නොකල යුතුයි. බලන්න මේ බල්ලො මේක දාල තියෙන්ව උලුප්පල.ඊට පස්සේ පිට රට උන් මොකද කියන්නේ , ලංකාවේ හමුදාව මිනීමරුවෝ , ස්ත්‍රී දූශකයො , ඔය වගේ දේවල්.මේක ටැමිල් නෙට් වගේ එකක දැම්මනම් මොනවහරි කියන්න පුලුවන් , මව් බිමේ නාමයෙක් ඉන්න බල්ලන්ගෙ වැඩ තොපිටනම් හෙනම ගහපිය.

    Owa monda ban.....SL Rupavahini eke kiwwe e dawas wala APE HITAPU HAMUDAPATHI Rapist kenek kiyala....Eda ape kattiya kiwwa wage...kawru kalath waradda waradda nam, Unta waradi karanna honda nam. Ewa kiyanna narakada? Ko ban ethakota oya kiyana Madya Nidahasa.? Ethakota NEWS Websites wala danna ona APE RATE Honda witharada?
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,984
    4,579
    113
    Code:
    http://www.lankaenews.com/Sinhala/news.php?id=16907

    මෙහෙම දේවල් වෙන්න පුලුවන් , වෙලා ඇති , ඒත් මේව ප්‍රවෘත්ති විදියට පල කරන එක හරිද? පක්ශ විපක්ශ වේවා , රටට කැළලක් ඇති වෙන වැඩක් නොකල යුතුයි. බලන්න මේ බල්ලො මේක දාල තියෙන්ව උලුප්පල.ඊට පස්සේ පිට රට උන් මොකද කියන්නේ , ලංකාවේ හමුදාව මිනීමරුවෝ , ස්ත්‍රී දූශකයො , ඔය වගේ දේවල්.මේක ටැමිල් නෙට් වගේ එකක දැම්මනම් මොනවහරි කියන්න පුලුවන් , මව් බිමේ නාමයෙක් ඉන්න බල්ලන්ගෙ වැඩ තොපිටනම් හෙනම ගහපිය.

    this is just another new. whats wrong with this..out of all the newses they publish whats so special about this?in ITN Rupavahini they told our War hero SF is a rapist and a thief so what s so special about this :confused:

    PS: get a life
     
    Last edited:

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    කවුරු වුනත් වැරදි කලොත් දඬුවම් විඳින්න වෙනවා..........
    මාධ්‍යයට දොසක් කියන්න බැහැ......
    මේවා වහං ඉන්න ඉන්න වැරදි කරුවන් තවත් වැරදි කරන්න පෙළ‍බෙනවා..........
    මේවා මහ හෙන ගහන අපරාධ.........
    තමංගේ දරුවෙක්ට මේවා වෙනවා බලං ඉන්න පුළුවංද........
    ඒ වගේම තමා ඒ දෙමාපියන්ටත්...........
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    උඹලා කියන විදියට උඹලගේ පවුලේ එකෙක් හමුදාවේ අයියා කෙනෙක් දූශනය කරත් කට පියන් ඉන්නවා .. එහෙමද...

    ඇත්තට මූන දීපල්ලා මචන්ලා
    මගේ මහප්පගේ පුත්තු දෙන්නම හමුදාවේ..උන් දෙන්නා කියනවා ඕන තරම් හමුදාවේ ඉන්න සික් කාරයො ගැන
    හමුදාවේ ඉන්නේ 99%ක්ම එල කොල්ලෝ
    ඒත් ඔය අතරේ වේස කම ගෑවිච්ච දෙතුන් දෙනෙකුත් ඉන්නවා
    හැබැයි එහෙම එකෙක් මේ වගේ දෙයක් කලොත් කට පියන් ඉන්න ඕන කියලා මම නම් හිතන්නේ නෑ
    හමුදාව කියන්නේ විනය අතින් ඉහලම තැනක්..එහෙම තැනක මෙහෙම වෙනවා නම් වැඩක් නෑ නේද

    මොනා උනත් මේ කෙල්ල කියන්නේ ඇත්තද බොරුද කියලත් හොයලා බලන්න ඕන
    :yes::yes::yes:
     
    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    etin ban karapu waradda mokakda. army1ke tiye president unath ewage wadak kaloth danna one tamai. natnam etin meka kohomada darma rajya wenne.waradi hangagena edala boru dewal kiyanawta wada ewa dammama hodaine. Onema country1kka owage danawa. eka normal deyak.
     
    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    අවු 16 ක කෙල්ලෙක් නම් ලංකාවේ නීතිය අනුව intercourse වලට valid consent දෙන්න පුළුවන්. ඒ නිසා මේ වගේ අවස්ථාවක
    1. ලිංගික අතවරයක් වී තිබේද?
    2. එය ස්ත්‍රී දූෂණයක් ලෙස සැලකිය හැකිද?
    3. අපරාධකාරයා කවුද?

    යන්න තීරණය කරන්න පුළුවන් උසාවියේ අපරාධ නඩුවක් විභාග කිරීමෙන් පසුවයි.

    එසේ කිරීමට පෙර ස්ත්‍රී දූෂණය යන වචනය මාධ්‍ය වලින් භාවිතා කිරීම වරදක්. (මාධ්‍ය වලට මේ ගැන ඕන තරම් දැනුවත් කරල තියනවා. ඒක තමයි ස්ත්‍රී දූෂණය යන වචනය වෙනුවට අතවරය ආදී වචන භාවිතා කරන්නේ.) අපරාධයක් පල කරන එක වරදක් නෙවේ. ඒක කරන විදිහක් තියනවා. මාධ්‍ය කරුගේ වෘත්තීය ගෞරවය රැකෙන පරිදි
    ඒක කළ යුතුයි.

    මෙතනදී ඊ නිවුස් කාරයා ලිංගික අතවරයක් වෙලා තියන බවත් එක ස්ත්‍රී දූෂණයක් බවත් එය කලේ හමුදා සෙබලෙක් බවත් පහැදිළිවම කියලා තියනවා (ඒ කියන්නෙ
    ඊ නිවුස් කාරයා තීන්දුව දීල ඉවරයි).

    ඊටත් වඩා ප්‍රශ්ණය මේකයි; කෙල්ල කියනවළු මේක කිව්වොත් හමුදාවෙන් මරයි කියල බයට කිව්වේ නැහැළු.

    දැන් මේ කතාව ගෙඩි පිටින් පල කරහම තේරෙන්නේ හමුදාවට සිවිල් වැසියන් මරා දාන එක මහ ලොකු දෙයක් නොවන බවයි..

    (ඒ මදිවට හමුදාවෙ එක් සෙබලෙක් පමණක් කැලයක් ඇතුලේ මොනව කරනවද කියල අහන්නත් වෙනවා.
    )

    මචන්, ධර්ම චක්‍රයක් පෙන්නගෙන යටින් ගින්දර දෙන්න හදන්න එපා.
    මොකද මෙතන ඉන්න හුහක් අය ඕකට ගරු කරනව.:)

    ඔයාල ඔය කතා ඒ කාලේ කීවෙ නැහැනේ:confused:

    දැන් ත්රෙඩ් ස්ටාර්ටර් හොයා ගන්නත් නැහැ :lol:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    උඹලා කියන විදියට උඹලගේ පවුලේ එකෙක් හමුදාවේ අයියා කෙනෙක් දූශනය කරත් කට පියන් ඉන්නවා .. එහෙමද...

    ඇත්තට මූන දීපල්ලා මචන්ලා
    මගේ මහප්පගේ පුත්තු දෙන්නම හමුදාවේ..උන් දෙන්නා කියනවා ඕන තරම් හමුදාවේ ඉන්න සික් කාරයො ගැන
    හමුදාවේ ඉන්නේ 99%ක්ම එල කොල්ලෝ
    ඒත් ඔය අතරේ වේස කම ගෑවිච්ච දෙතුන් දෙනෙකුත් ඉන්නවා
    හැබැයි එහෙම එකෙක් මේ වගේ දෙයක් කලොත් කට පියන් ඉන්න ඕන කියලා මම නම් හිතන්නේ නෑ
    හමුදාව කියන්නේ විනය අතින් ඉහලම තැනක්..එහෙම තැනක මෙහෙම වෙනවා නම් වැඩක් නෑ නේද

    මොනා උනත් මේ කෙල්ල කියන්නේ ඇත්තද බොරුද කියලත් හොයලා බලන්න ඕන

    පැහැදිලී මචන් උබේ කාරණාව , අපෙත් හමුදාවෙ අය ඉන්නව , ඔය වගේ සීන් අතරින් පතර වෙනව , එහෙම උනාම මුන්ට දඩුවම් දීල සීන් එක චා වෙන්න නොදී වහල දානව,මාධ්‍යයට නොදී. මොකද බීබීසී, සීඑන් එන් වගේ ගියොත් ගොම ගොඩක් වෙන නිසා, දැන් මේ කාරණාව නඩුව යනව , තාම කවුද වැරදි නිවරදි දඬුවම් නියම කරල නෑ, එහෙම එකේ ඊ නිවුස් කෙලින්ම වැරැද්ද ප්‍රකාශ කරල නිවුස් දාන එක වැරදී. ඒක ඉවරවෙනකන් ඉදල කාරණාවෙන් හමුදාවට අවම හානි වන ලෙස ප්‍රවෘත්තිය ඉදිරිපත් කරානම් හරි. ඒකයි කියන්න උත්සාහ කලේ. ඔහොම දෙයක් උනාම හමුදාවෙන් අනිවා දඩුවම් ලැබෙනවා.
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    Code:
    http://www.lankaenews.com/Sinhala/news.php?id=16907

    මෙහෙම දේවල් වෙන්න පුලුවන් , වෙලා ඇති , ඒත් මේව ප්‍රවෘත්ති විදියට පල කරන එක හරිද? පක්ශ විපක්ශ වේවා , රටට කැළලක් ඇති වෙන වැඩක් නොකල යුතුයි. බලන්න මේ බල්ලො මේක දාල තියෙන්ව උලුප්පල.ඊට පස්සේ පිට රට උන් මොකද කියන්නේ , ලංකාවේ හමුදාව මිනීමරුවෝ , ස්ත්‍රී දූශකයො , ඔය වගේ දේවල්.මේක ටැමිල් නෙට් වගේ එකක දැම්මනම් මොනවහරි කියන්න පුලුවන් , මව් බිමේ නාමයෙක් ඉන්න බල්ලන්ගෙ වැඩ තොපිටනම් හෙනම ගහපිය.

    එතකොට ඔය දේවල් අයි,ටී.එන් කාරයන්ට බලපාන්නෙ නැත්ද........?
    උන් සිංහල, ඉන්ග්‍රිසි, දෙමල 3 න්ම SF ගැනු දුෂනය කලා කියලා කිව්වෙ..

    ඒව කිව්වෙ හමුදාවෙ අය දාලම නේද...........?
    උඹට ඒව මතක නැද්ද...........?
    එතකොට ඒව අන්තර්ජාතික තලයකට යන්නෙ නැද්ද........(ලංකවෙ අපි අහන්නෙත් නැති චැනල් එකක් ගැන කියලා වැඩක් නෑ තමා ඒ වුනට ඒව බලු වැඩ නෙවෙයිද............?)
     
    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    එතකොට ඔය දේවල් අයි,ටී.එන් කාරයන්ට බලපාන්නෙ නැත්ද........?
    උන් සිංහල, ඉන්ග්‍රිසි, දෙමල 3 න්ම SF ගැනු දුෂනය කලා කියලා කිව්වෙ..

    ඒව කිව්වෙ හමුදාවෙ අය දාලම නේද...........?
    උඹට ඒව මතක නැද්ද...........?
    එතකොට ඒව අන්තර්ජාතික තලයකට යන්නෙ නැද්ද........(ලංකවෙ අපි අහන්නෙත් නැති චැනල් එකක් ගැන කියලා වැඩක් නෑ තමා ඒ වුනට ඒව බලු වැඩ නෙවෙයිද............?)
    :D:D:D:D:yes::yes::yes::yes::yes: