e news

EdiT

Member
Oct 13, 2012
384
19
0
මහර
lanka e news වල සිංහල ෆොන්ට්ස් පෙන්නන්නේ නෑනේ. අලුතින් download කරලා දැම්මත් නෑ. මොකද ඒ ???

දන්න කවුරුහරි support එකක් දෙන්න please .මම යන්නේ ninja proxy වලින්.
 
EdiT

Member
Oct 13, 2012
384
19
0
මහර
Mr.ගොටුකොළ;16938861 said:
ඔය බොරු සක්කිලි කොටින්ට, හම්බයින්ට කඩේ යන පකේ enews එක බලන්න එපා බන්.

නිවැරදි තීරණයකට එන්න නම්. අපි තියෙන හැම පැත්තක් ගැනම දැනගෙන ඉන්න ඕනේ මචං.

බලනවා කියන්නේ උන්ව හැම වෙලාවෙම විස්වාස කරනවවත්, හරි කියනවවත් නෙමේ.
 
jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,732
    31,561
    113
    Mr.ගොටුකොළ;16938861 said:
    ඔය බොරු සක්කිලි කොටින්ට, හම්බයින්ට කඩේ යන පකේ enews එක බලන්න එපා බන්.

    උඹේ ජොබ් එක ඉතිං කුඩු දුමින්දට කඩේ යන එකනේ :P
     
    lakmadu

    Member
    May 11, 2008
    1,394
    275
    0
    නිවැරදි තීරණයකට එන්න නම්. අපි තියෙන හැම පැත්තක් ගැනම දැනගෙන ඉන්න ඕනේ මචං.

    බලනවා කියන්නේ උන්ව හැම වෙලාවෙම විස්වාස කරනවවත්, හරි කියනවවත් නෙමේ.
    11.gif
     
    monson

    Well-known member
  • May 7, 2007
    24,838
    26,832
    113
    lanka e news වල සිංහල ෆොන්ට්ස් පෙන්නන්නේ නෑනේ. අලුතින් download කරලා දැම්මත් නෑ. මොකද ඒ ???

    දන්න කවුරුහරි support එකක් දෙන්න please .මම යන්නේ ninja proxy වලින්.

    Mehema gihin balanna

    http://142.4.27.83/Sinhala/

    Meketh ewelema publish karanawa
    https://www.facebook.com/lankaenews

    Naththan website block karana pissu ballanta ta p*ke arinna meka install karaganna :rofl:

    http://www.dit-inc.us/freegate

    Freegate

    Freegate is an anti-censorship software for secure and fast Internet access. It was developed and maintained by Dynamic Internet Technology Inc. (DIT), a pioneer in censorship-circumvention operation.

    users access web sites overseas as fast as their local ones;
    requires no installation or change in system setting;
    a single executable file on a Windows platform.

    Freegate works by tapping into an anti-censorship backbone, DynaWeb, DIT's P2P-like proxy network system.

    Freegate's anti-censorship capability is further enhanced by a new, unique encryption and compression algorithm in the versions of 6.33 and above.