කුකුලොහ්,
උබලා කවුරුහරි e-NIC එක අරන් තියෙනවද? මේක ගන්නේ කොහොමද?
================================================================'
මෙන්න විදිය
01.) ෆොටෝ එකයි, පරන අයිඩී එකයි, උප්පැන්නෙයි අරන් ග්‍රාම සේවක හම්බු වෙන්න.
02.) ඌ උගෙ වැඩ ටික කරලා දුන්නට පස්සෙ Galle or Colombo ID Office එකට පලයන් ඇපොයින්මන්ට් එකක් දාගෙන One Day Service එකෙන් කරගන්න. රුපියල් 1000යි යන්නේ.
උබලට මොන ස්මාර්ට් ද සිංහලු?

Last edited: