e-NIC - ඉලෙක්ට්‍රොනික් හැදුනුම්පත

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,257
    15,360
    113
    කුකුලොහ්,
    උබලා කවුරුහරි e-NIC එක අරන් තියෙනවද? මේක ගන්නේ කොහොමද?

    ================================================================'

    මෙන්න විදිය
    01.) ෆොටෝ එකයි, පරන අයිඩී එකයි, උප්පැන්නෙයි අරන් ග්‍රාම සේවක හම්බු වෙන්න.
    02.) ඌ උගෙ වැඩ ටික කරලා දුන්නට පස්සෙ Galle or Colombo ID Office එකට පලයන් ඇපොයින්මන්ට් එකක් දාගෙන One Day Service එකෙන් කරගන්න. රුපියල් 1000යි යන්නේ.

    උබලට මොන ස්මාර්ට් ද සිංහලු?

    KrishanL89
     
    Last edited:

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අපේ අම්මගේ nic එක නැතිවෙලා දැන් හදන් තියෙන්නෙ e-NIC එක.. Birth year එක සම්පුර්ණයෙන් වැටෙනවා අග ඉලක්කම් දෙක වෙනුවට..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,465
    75,190
    113
    අපේ අම්මගේ nic එක නැතිවෙලා දැන් හදන් තියෙන්නෙ e-NIC එක.. Birth year එක සම්පුර්ණයෙන් වැටෙනවා අග ඉලක්කම් දෙක වෙනුවට..
    ado aluth nic ekata kiyanne e nic da? V akurath halala wadi pura zero ekak daanawa un
     
    • Dislike
    Reactions: AnuradhaRa

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,360
    113
    Owa gattata rate anik hama thanama system wala thama thiyanne parana firmat eken expect karanna. Apahasutha wadi

    ඒත් අපිත් smart වෙන්න එපැයි. නාමල් ස ආපු ගමන් ඕවා ඔක්කොම අලුත් කරලා ගනියි. තව අවුරුදු 2යි නේ. :love:
     
    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    923
    1,138
    93

    HAti huttage