E scooty license , reg අවශ්‍යද.

TinKiri.com

Junior member
  • Sep 4, 2018
    163
    8
    18
    මට තාම ලයිසන් නැ . අබාන්ස් වල එහෙම තියෙන electric ස්කූට් වලටත් ලිසෙන් ඕනද?
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ඕනේ නැ කියලා තමා කියන්නේ මටත් ඕක හොයාගන්න ඕන හරියටම
     

    Nirosh969

    Active member
  • Nov 20, 2010
    281
    37
    28
    36
    Piliyandala
    ලයිසන් ඕන මචං...
    මම වැඩ කරන කම්පැනි එකෙනුත් ඉලෙක්ට්‍රික් ස්කූටර් ලංකාවට ගෙන්වනවා. අනික් බයික් වගේම තමයි. ලයිසන්, ‌රෙජිස්ට්‍රේෂන් සියළුම දේවල් බලනවා.
    :rolleyes::rolleyes::rolleyes:
     

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    ලයිසන් ඕන මචං...
    මම වැඩ කරන කම්පැනි එකෙනුත් ඉලෙක්ට්‍රික් ස්කූටර් ලංකාවට ගෙන්වනවා. අනික් බයික් වගේම තමයි. ලයිසන්, ‌රෙජිස්ට්‍රේෂන් සියළුම දේවල් බලනවා.
    :rolleyes::rolleyes::rolleyes:

    Oya bike kohomada ban. Ikman eke ehema wikuandnda dala thiyenwa 1000k wage duwapuwa. ea ai ban. Aul nisasda ikmanta wikunanne. math asai ganda. eth dnanne nathuwa aran amruwe watenda ba ne.
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,848
    9,539
    113
    Arkham City
    speed kohomada bn owage? look eka anuwa nam one na wage, eth policiye un owa ahanawada bn :baffled: un kohomath dada gahai licene na kiyala
     

    Nirosh969

    Active member
  • Nov 20, 2010
    281
    37
    28
    36
    Piliyandala
    Na Machan...

    Oya bike kohomada ban. Ikman eke ehema wikuandnda dala thiyenwa 1000k wage duwapuwa. ea ai ban. Aul nisasda ikmanta wikunanne. math asai ganda. eth dnanne nathuwa aran amruwe watenda ba ne.

    Godak Companies China wala Kohen Hari Godak Aduwata E Bike genalla mehe Ohe Wikunanawa. Ganna Manussaya Amaruwe watenawa Masa 6k wage yaddi Leda denakota. Ita passe Balapuwama Genapu company eka hoyagannawath na. Ea Nisa Electric Scooter kiyana market eka Cha wela thiyenne Lankawe. Mama Danuwathwa Genuine E Scooter Lankawe Sale karana Company 2i Lankawe thiyenne. Ekak Mama Work karana eka. api Godak Scooter Model genawe na. Meheta Match wena ewa witharai genawe. Hari widihata Use karoth Patta Labai. Dura gaman walatanam Hari yanne na.

    Randeeparionew-min.png
     
    Last edited:
    Jan 30, 2016
    284
    21
    0
    Moratuwa
    ඕනෙ නෑ මචන්. මම ඉස්කෝලෙ යන කාලෙ ඉඳන් පැද්දා. එක පාරක් පොලීසියෙන් නැවැත්තුව. වයස ඇහුව. 17යි කිව්වා. යන්ඩ කිව්වා. හැබැයි හෙල්මට් එකක් දාන් පැදපන් මචන්.:yes: