Driving License?

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,268
    634
    113
    Classified
    මගේ Driving License එක ගිය අවුරුද්දේ අප්‍රේල් Renew කරා. කාඩ් එක දුන්නේ නැ. A4 Sheet එකක ප්‍රින්ට් කරලා දුන්නේ. ඒකත් මේ අවුරුද්දේ අප්‍රේල් 24 Expire වෙනවා. මට තාම කාඩ් එක ආවෙත් නැ.

    මට මේ දීලා තියෙන A4 Sheet එකෙන් දිගටම Drive කරන්න පුලුවන්ද? (කාඩ් එක එනකම්?) නැත්තන් RMV ගිහින් කාඩ් එක ගන්න ඕනද? වෙන ක්‍රමයක් තියෙනවද? RMV එකේ Phone වැඩ කරන්නෙත් නැ. වැඩ කරත් Answer කරන්නේ නැ. RMV එකේ වැඩ කරන කෙනෙක් හරි ඇතුලේ Contact එකක් තියෙන කෙනෙක්ගෙන් මට මේ ගැන අදහසක් ඕනේ ඉක්මනටම. මේ මාසේ 28 දුර ගමනක් යන්න තියෙනවා. පොලීසියෙන් ප්‍රශ්නයක් වෙයිද?
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,178
    1,771
    113
    RMV ekan okatama seal ekak gahala renew karala denawa, mata card ekka awa lanagadi ardudu 2 + giya ethakam A4 tama :lol:
     
    • Like
    Reactions: pjgprabath

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    ඕක අරන් ගිහින් සහතික කරගන්න rmv එකෙන්...
    කාඩ් එක එන්න තව භද්‍ර කල්ප එක හමාරක් විතර යයි...