Machan.. දැනටමත් ඕක අහල ඇති ඕනතරම් මෙි කිරියේ..මමත් රිප්ලයි කරල තියෙනවා.. පොඩ්ඩක් ඒව බලපං. Esoft කියන එක reputed Software company වල නම් තඹ සතේකට ගනන්නේ නෑ. මමත් වැඩ කරන නිසා කියන්නේ. දැන් කෙනෙක් හිත හදාගන්න පුලුවන් , කොහෙන් ගියත් වැඩ්ඩට අවුලක් නෑ. සෙල්ෆ් ස්ටඩි තමා ඕන කියල. ඔව් ඒක ඇත්ත. හැබැයි ඉතින් ඔහොම කියන උන්ටත් මොකේටවත් නොගිහින් ඉන්න තිබ්බනේ. යන්න නම් එපාසල්ලි වැඩිම නම් පල
QA , BA, PM , IT Manager වගේ යන්න අදහසක් තියෙයිනම් NIBM කරපං.
SE වගේ කෙනෙක් වෙන්න ඕනනම් IIT , SLIIT (SE Degree) කරපං.
ඔච්චර තමා ලංකාවේ දැනට නමකට හා ගෙවන ගානට private දේකට IT වල තියෙන්නේතිත්ත වුනත් ඇත්ත
100% true

Do a degree at a reputed institute like SLIIT, NSBM, IIT, etc
NIBM started BCS recently, if u are interested in doing BCS.
සල්ලි වැඩිම නම් පල 
සිලබස් එක එකවුනාට කරන content projects සම්පූර්නෙන් වෙනස්. එහෙනම් යකෝ අර NAITA ,SLIATE(මම ඒව නරකයි කියන එක නෙමේ කියන්නේ ) ඒවගේත් ඔය වගේ සිලබස් එකක්නේ. එහෙනම් හැම එකාම ඒකට යනවනේ. ගොං කතා කියන්න එපා.