e soft Degree

humpty dumpty

Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    Machan.. දැනටමත් ඕක අහල ඇති ඕනතරම් මෙි කිරියේ..මමත් රිප්ලයි කරල තියෙනවා.. පොඩ්ඩක් ඒව බලපං. Esoft කියන එක reputed Software company වල නම් තඹ සතේකට ගනන්නේ නෑ. මමත් වැඩ කරන නිසා කියන්නේ. දැන් කෙනෙක් හිත හදාගන්න පුලුවන් , කොහෙන් ගියත් වැඩ්ඩට අවුලක් නෑ. සෙල්ෆ් ස්ටඩි තමා ඕන කියල. ඔව් ඒක ඇත්ත. හැබැයි ඉතින් ඔහොම කියන උන්ටත් මොකේටවත් නොගිහින් ඉන්න තිබ්බනේ. යන්න නම් එපා :D සල්ලි වැඩිම නම් පල :P

    QA , BA, PM , IT Manager වගේ යන්න අදහසක් තියෙයිනම් NIBM කරපං.
    SE වගේ කෙනෙක් වෙන්න ඕනනම් IIT , SLIIT (SE Degree) කරපං.

    ඔච්චර තමා ලංකාවේ දැනට නමකට හා ගෙවන ගානට private දේකට IT වල තියෙන්නේ :P තිත්ත වුනත් ඇත්ත

    100% true :yes:
    Do a degree at a reputed institute like SLIIT, NSBM, IIT, etc
    NIBM started BCS recently, if u are interested in doing BCS.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Machan.. දැනටමත් ඕක අහල ඇති ඕනතරම් මෙි කිරියේ..මමත් රිප්ලයි කරල තියෙනවා.. පොඩ්ඩක් ඒව බලපං. Esoft කියන එක reputed Software company වල නම් තඹ සතේකට ගනන්නේ නෑ. මමත් වැඩ කරන නිසා කියන්නේ. දැන් කෙනෙක් හිත හදාගන්න පුලුවන් , කොහෙන් ගියත් වැඩ්ඩට අවුලක් නෑ. සෙල්ෆ් ස්ටඩි තමා ඕන කියල. ඔව් ඒක ඇත්ත. හැබැයි ඉතින් ඔහොම කියන උන්ටත් මොකේටවත් නොගිහින් ඉන්න තිබ්බනේ. යන්න නම් එපා :D සල්ලි වැඩිම නම් පල :P

    QA , BA, PM , IT Manager වගේ යන්න අදහසක් තියෙයිනම් NIBM කරපං.
    SE වගේ කෙනෙක් වෙන්න ඕනනම් IIT , SLIIT (SE Degree) කරපං.

    ඔච්චර තමා ලංකාවේ දැනට නමකට හා ගෙවන ගානට private දේකට IT වල තියෙන්නේ :P තිත්ත වුනත් ඇත්ත
    ඔය කතාවෙත් ඇත්තක් නැත්තේම නැහැ :yes::yes:
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,576
    185
    63

    මචෝ බොහොම ස්තුත්යි මෙච්චර විස්තර ගොඩක් කිව්වට. මම හෙට reg fee
    එක 50000 ගෙවන්න ගියේ බන්.

    Thank you බ්‍රෝ විස්තර වලට.
    NIBM එකේ Diploma in Computer System Design.

    මචන් මම මේක කරන්නද ? අවුලක් නැද්ද ?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මචෝ බොහොම ස්තුත්යි මෙච්චර විස්තර ගොඩක් කිව්වට. මම හෙට reg fee
    එක 50000 ගෙවන්න ගියේ බන්.

    Thank you බ්‍රෝ විස්තර වලට.
    NIBM එකේ Diploma in Computer System Design.

    මචන් මම මේක කරන්නද ? අවුලක් නැද්ද ?
    DCSD එක උපාධියේ පළමු අවුරුද්ද
    අපිත් කළා :yes::yes:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    adoh thank you macho info walata.
    jaya wewaa

    උබ හිතලා බලලා මචං තීරණයක් ගන්න බන්. රට යන්න බලාන කරනවා නම් අවුලක් නෑ HND. කොහේ ඩිග්රි දැම්මත් බන් ඉතින් වැඩක් කරන්න බැරි නම් කවුරුත් නිකම් පඩි ගෙවා ගෙවා තියා ගන්නේ නෑ නේ. අනික බන් කොහෙන් ඩිග්රි එක ගත්තත් සෙල්ෆ් ස්ටඩි තමා කරගන්න ඕනේ අලුත් දේවල් ඉගෙන ගන්න නම්.

    ඒ උනාට බන් ගොඩක්ම හොද NSBM එකේ ඩිග්රි එක ගත්තා නම් තමා. :yes:

    SLIIT උනුත් සල්ලි ගරන්න එක්සැම් රිපීට් කරනවා වැඩි දැන්. මේකේ ත්‍රෙඩ් උනත් ඕනේ තරම් ඇති බන් එක ගැනත් දාලා.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    උඹ sliit ගියත් පලවෙනි අවුරුදු 2 කරන්නේ pearson hnd එක තමයි.
    එක හින්ද අඩු ගානකින් වැඩේ ගොඩ දාගන්න esoft හොඳයි.
    බම්බා branch එකේ කරනවානම් අවුලක් වෙන එකක් නෑ lecturers ල හොඳ උන් ඉන්නවා.වෙන කිසිම branch එකකට යන්නෙපා වැඩක් නෑ.
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,576
    185
    63
    උඹ sliit ගියත් පලවෙනි අවුරුදු 2 කරන්නේ pearson hnd එක තමයි.
    එක හින්ද අඩු ගානකින් වැඩේ ගොඩ දාගන්න esoft හොඳයි.
    බම්බා branch එකේ කරනවානම් අවුලක් වෙන එකක් නෑ lecturers ල හොඳ උන් ඉන්නවා.වෙන කිසිම branch එකකට යන්නෙපා වැඩක් නෑ.

    මම නුවර මචන්. මොකුත් විස්තරයක් දන්නෙ නැද්ද kandy ගැන ??
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    මම නුවර මචන්. මොකුත් විස්තරයක් දන්නෙ නැද්ද kandy ගැන ??

    මම kandy ගැන දන්නේ නෑ බං. kandy කරනවානම් bcs කරපන් ගානත් hnd එකට අඩුයි.අවුරුදු 2න් complete කරාම degree ඕනෙත් නෑ ඕනම company එකක් degree equivalent කියල පිළිගන්නව.ඒ ජොබ් වලට දාන්න පුළුවන්.
    pearson hnd එක ඕනෑම තැනක පිළිගන්නව.sliit එකෙත් අවුරුදු 2ක් කරල නැවත්තුවොත් pearson hnd certificate දෙනවා. එකම syllabus එක.
    hnd එක කරන ගමන් internship එකකට පැනගන්න බලපන්.IT වල ගමනක් යන්න තියෙන එකම මාර්ගය තමයි ඒක.
    sliit nsbm ගිහිපු ගොඩක් එවුං 8000 පඩියට තමයි ජොබ් යන්නේ.අවුරුදු 3ක් විතර 50 60 අතරේ salary ගන්නෙ. campus වල නමට වඩා තමන්ගේ හැකියාව තමයි හදාගන්න ඕන.
    degree එකක් තියෙනව කියල නමට තිබ්බම ඇති.class එකක් එක්ක degree ගත්තොත් විතරයි degree එකේ වටිනකමට first salary එක ගොඩක් වැඩි වෙන්නේ.
    එත් උඹ hnd එකක් කරනගමන් internship කරල experience ගත්තොත් degree එක මොන මගුලේ කරත් ලොකු campus වල class ගත්තු උන්ගේ first salary උනත් ගන්න බැරි නැහැ.
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo

    :yes::yes:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    thank you macho. mehema udaw karanwata. jaya wewaaaa
    1.gif
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    මම kandy ගැන දන්නේ නෑ බං. kandy කරනවානම් bcs කරපන් ගානත් hnd එකට අඩුයි.අවුරුදු 2න් complete කරාම degree ඕනෙත් නෑ ඕනම company එකක් degree equivalent කියල පිළිගන්නව.ඒ ජොබ් වලට දාන්න පුළුවන්.
    pearson hnd එක ඕනෑම තැනක පිළිගන්නව.sliit එකෙත් අවුරුදු 2ක් කරල නැවත්තුවොත් pearson hnd certificate දෙනවා. එකම syllabus එක.
    hnd එක කරන ගමන් internship එකකට පැනගන්න බලපන්.IT වල ගමනක් යන්න තියෙන එකම මාර්ගය තමයි ඒක.
    sliit nsbm ගිහිපු ගොඩක් එවුං 8000 පඩියට තමයි ජොබ් යන්නේ.අවුරුදු 3ක් විතර 50 60 අතරේ salary ගන්නෙ. campus වල නමට වඩා තමන්ගේ හැකියාව තමයි හදාගන්න ඕන.
    degree එකක් තියෙනව කියල නමට තිබ්බම ඇති.class එකක් එක්ක degree ගත්තොත් විතරයි degree එකේ වටිනකමට first salary එක ගොඩක් වැඩි වෙන්නේ.
    එත් උඹ hnd එකක් කරනගමන් internship කරල experience ගත්තොත් degree එක මොන මගුලේ කරත් ලොකු campus වල class ගත්තු උන්ගේ first salary උනත් ගන්න බැරි නැහැ.

    බලු වැඩ කරන්න එපා මචං ..දන්නේ නැති එකෙක් දෙයක් ඇහුවම. උබ අනිවාර්යයෙන්ම ESOFT එකේ වැඩකරන එකෙක්. ඔහොම මිනිස්සු අන්දන්න එපා. පව් වැඩ. උබ අඩුම තරමේ reputed S/W company එකක ඉන්ටර්න්වත් ඉදලා තියෙයිද? නිකං බොරු දාන්න එපා. ඩිග්‍රි ඕන නෑ කියල දෙයක් නෑ. හොයල බලපං. ලංකාවේ reputed companies ඇතුලට ගියාම වුනත් transcript එක ඉල්ලනවා.එ්ව කොතනදි හරි ප්‍රයෝජනවත් වෙනවා ඉස්සරහට යද්දි
    ..

    බොරු කියන්න එපා ඕයි ඔහොම :lol: සිලබස් එක එකවුනාට කරන content projects සම්පූර්නෙන් වෙනස්. එහෙනම් යකෝ අර NAITA ,SLIATE(මම ඒව නරකයි කියන එක නෙමේ කියන්නේ ) ඒවගේත් ඔය වගේ සිලබස් එකක්නේ. එහෙනම් හැම එකාම ඒකට යනවනේ. ගොං කතා කියන්න එපා. :P

    මමත් ඔය ප්‍රයිවට් එකක තමා. intern කාලේ විතරක් 15ක් දුන්නා. අපේ හැම එකාටම වගේ. බලු වැඩකරන්න එපා මචං . ඔහොම කියල. අපේ office එකෙත් SLIIT NIBM උන් ඉන්නවා. ඊට වඩා පඩිගන්නව අවුරුද්දක් විතර exp තිබිලත්. උබ අඩුම තරමේ reputed company එකකට meetup එකකටවත් ගියපු නැති එකෙක්. ඉදකිං :lol:

    මගේ rep කැපුවට කමක් නෑ. ඒත් බොරු කියන්න එපා.දන්නව වගේ. දන්නේ නැති කෙනෙක් අහන්නේ ඉස්සරහට යන්න බලාගෙන

    යකෝ මාත් se engineer. දන්න දේ හින්ද තමයි අච්චර හෑල්ලක් ලිව්වේ. :P
    උඹ මරු කතා බන් කියන්නේ. peasron hnd කරලා se engineers ල ඔලුවේ කෙස් ගානට ඉන්නවා :lol::lol:
    ඕක UK certfication එකක්නේ ඕන තැනක පිලිගන්නවා.ගොඩක් උන් ඕක කරලා තමයි final year top up degree කරන්නේ.
    හැකියාව තමන් හදාගන්න ඕන.exam තියෙන විදිය වෙනස් තමයි එත් උගන්නන දේවල් ඔක්කොම එකයි ගොන් කතා කියන් නැතුව ඉන්දහන් උඹ පොර උනා කියල මේක අහපු එකාට වැඩක් නෑනේ.
    hnd එකේ evaluation කරන්නෙත් pearson uk වලින් සුද්දෝ එනව. esoft එකටත් එනව.
    bcs කරන්න කියල උට කිව්වේ මං kandy branch එකේ lecturers ල කොහොමද දන්නේ නැති හින්ද.bcs self study උනත් කරන්න පුළුවන්.

    • Like
    Reactions: SHANUXLK