මේ ආන්ඩුව ඇතුලු මේ තාක් කල් බිහිවෙච්ච හැම ආණ්ඩුවක්ම බාපු කෙබරයක් තමයි "සිංගප්පූරු මොඩලයට" ලංකාව හැඩගස්වනවා යි කියන කතන්දරේ.....!
ඒත් දැන්, එක්ටා ගිවිසුම හරහා ලංකාව හදන්න යන්නේ "ඉන්දියන් මොඩල්" එකටයි.....!!
ලංකාවත් දාඩිය පෙරාගෙන, හති දාගෙන නටන්න රෙඩි වෙන්නේ ඉන්දියාවට අවශ්‍ය වඳුරු නැටුමයි!!!