e-visa දීමට ලංකාව සැරසෙයි

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    e-visa දීමට ලංකාව සැරසෙයි

    3231VISA.jpg

    Sri Lanka to start e-visa for 78 countries

    සැප්තැම්බර් 30 වනදා එළි දැක්වීමට යන අන්තර් ජාල පද්ධතිය භාවිතා කරමින් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව රටවල් 78 කට ඉලෙක්ට්‍රොනිකව වීසා අනුමත කිරීමට සූදානම් වේ.

    කෙසේවෙතත්, තවදුරටත් සිංගප්පූරුව හා මාලදිවන යන රටවල වැසියන් සඳහා දැනට පවතින ආකාරයටම රටට පිවිසෙන අවස්ථාවේදී වීසා නිකුත් කිරීමේ ක්‍රමය ක්‍රියාත්මක කරන බව සඳහන්ය.

    මේ අනුව, ඉලෙක්ට්‍රොනිකව වීසා අයදුම් කිරීම www.eta.gov.lk යන වෙබ් අඩවියට පිවිස සිදුකීරීමට හැකිබව රජය කියයි.

    මාලදිවයින හා සිංගප්පූරුව යන රටවලට මෙම ක්‍රමය ක්‍රියාත්මක නොකරන්නේ ලංකාවේ වැසියන් වෙනුවෙන් එම රටවල් විසින් on arrival වීසා ක්‍රමය තවමත් අනුගමනය කිරීමයි.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    Error 404--Not Found

    From RFC 2068 Hypertext Transfer Protocol -- HTTP/1.1:

    10.4.5 404 Not Found

    The server has not found anything matching the Request-URI. No indication is given of whether the condition is temporary or permanent.
    If the server does not wish to make this information available to the client, the status code 403 (Forbidden) can be used instead. The 410 (Gone) status code SHOULD be used if the server knows, through some internally configurable mechanism, that an old resource is permanently unavailable and has no forwarding address.
    koi koi ratawalatada den me visa denne
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy