Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
E-Waste (Buyers)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

E-Waste කියන්නෙ කට්ටියටම තියෙන ප්රශ්නයක්නෙ..තියාගෙනත් බැහැ..විසිකරලත් බැහැ..  කොහොමද ඒවා සාධාරණ ගානකට අපෙන් මිලදී ගන්නවනම් ගෙදරටම ඇවිත්? අඩුගානෙ හිත හදාගන්න පුලුවන් කීයක් හරි හම්බුනානෙ කියල.. ඔය පරණ බඩු..තියාගෙන වැඩකුත් නැහැනෙ..

ඇරත් ලෝකයේ දැන් ගොඩාක් ව්යාප්ත වුනු Business එකක් මේක..වටිනාකමක් තියෙනව පරන දේවල් වලට E-Waste හැටියට නම් කරන..

මම අහම්බෙන් වගේ දැක්ක group එකක් තිබුන fb එකේ..ඒකෙන් කරන්නෙ ඔය අපේ පරන කැඩුණු, charge වෙන්නෙ නැති වගේ ලෙඩ තියෙන අපිට අයින් කරන්න ඕනි වෙලා තියෙන ඉලෙක්ට්රොනික භාන්ඩ මිලදී ගන්න එක.

Laptops,Tvs, Acs, Generators, Monitors, UPSs, CPUs, Fans, Power units and many more..

මට ඒ group එක හොයාගන්න බැහැනෙ... කවුරු හරි ඉන්නවද ඒක save/bookmark කරගෙන ඉන්න කෙනෙක්...

මම කතා කලත් එක්ක...ඒත් වැඩ අස්සෙ Number එක save කරගෙන නැහැ..හොයනවා හොයනවා fb එකේ හම්බෙන්නෙත් නැහැ..

උදාහරනයක් විදියට පරන UPS එකක් එයාල ගන්න ව Battery එකත් එක්ක Rs. 1500/= කට.. අන්න එයලායි මම මේ හොයන්නෙ..නැතුව සොච්චමක් අපිට දීල බඩු ගොඩක් අරන් යන company වලට නෙවේ..

Bump එකක්වත් දාල යන්න දන්න කෙනෙකුට ඇහැ ගැටෙන්නත් එක්ක..

[QUOTE="dilrasan, post: 24940248, member: 56824"] [SIZE="3"]E-Waste කියන්නෙ කට්ටියටම තියෙන ප්රශ්නයක්නෙ..තියාගෙනත් බැහැ..විසිකරලත් බැහැ..:P :rofl: කොහොමද ඒවා සාධාරණ ගානකට අපෙන් මිලදී ගන්නවනම් ගෙදරටම ඇවිත්? අඩුගානෙ හිත හදාගන්න පුලුවන් කීයක් හරි හම්බුනානෙ කියල..:D ඔය පරණ බඩු..තියාගෙන වැඩකුත් නැහැනෙ..:rolleyes: ඇරත් ලෝකයේ දැන් ගොඩාක් ව්යාප්ත වුනු Business එකක් මේක..වටිනාකමක් තියෙනව පරන දේවල් වලට E-Waste හැටියට නම් කරන..:yes:[/SIZE] [SIZE="3"]මම අහම්බෙන් වගේ දැක්ක group එකක් තිබුන fb එකේ..ඒකෙන් කරන්නෙ ඔය අපේ පරන කැඩුණු, charge වෙන්නෙ නැති වගේ ලෙඩ තියෙන අපිට අයින් කරන්න ඕනි වෙලා තියෙන ඉලෙක්ට්රොනික භාන්ඩ මිලදී ගන්න එක. Laptops,Tvs, Acs, Generators, Monitors, UPSs, CPUs, Fans, Power units and many more.. මට ඒ group එක හොයාගන්න බැහැනෙ...:( කවුරු හරි ඉන්නවද ඒක save/bookmark කරගෙන ඉන්න කෙනෙක්... මම කතා කලත් එක්ක...ඒත් වැඩ අස්සෙ Number එක save කරගෙන නැහැ..හොයනවා හොයනවා fb එකේ හම්බෙන්නෙත් නැහැ..:baffled: උදාහරනයක් විදියට පරන UPS එකක් එයාල ගන්න ව Battery එකත් එක්ක Rs. 1500/= කට..:) අන්න එයලායි මම මේ හොයන්නෙ..නැතුව සොච්චමක් අපිට දීල බඩු ගොඩක් අරන් යන company වලට නෙවේ..:cool:[/SIZE] [SIZE="3"]Bump එකක්වත් දාල යන්න දන්න කෙනෙකුට ඇහැ ගැටෙන්නත් එක්ක..:rofl:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom