E-Waste (Buyers)

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,716
    1
    4,805
    113
    40
    හත් ඉලව්වෙ!
    E-Waste කියන්නෙ කට්ටියටම තියෙන ප්‍රශ්නයක්නෙ..තියාගෙනත් බැහැ..විසිකරලත් බැහැ..:P :rofl: කොහොමද ඒවා සාධාරණ ගානකට අපෙන් මිලදී ගන්නවනම් ගෙදරටම ඇවිත්? අඩුගානෙ හිත හදාගන්න පුලුවන් කීයක් හරි හම්බුනානෙ කියල..:D ඔය පරණ බඩු..තියාගෙන වැඩකුත් නැහැනෙ..:rolleyes:

    ඇරත් ලෝකයේ දැන් ගොඩාක් ව්‍යාප්ත වුනු Business එකක් මේක..වටිනාකමක් තියෙනව පරන දේවල් වලට E-Waste හැටියට නම් කරන..:yes:


    මම අහම්බෙන් වගේ දැක්ක group එකක් තිබුන fb එකේ..ඒකෙන් කරන්නෙ ඔය අපේ පරන කැඩුණු, charge වෙන්නෙ නැති වගේ ලෙඩ තියෙන අපිට අයින් කරන්න ඕනි වෙලා තියෙන ඉලෙක්ට්‍රොනික භාන්ඩ මිලදී ගන්න එක.
    Laptops,Tvs, Acs, Generators, Monitors, UPSs, CPUs, Fans, Power units and many more..
    මට ඒ group එක හොයාගන්න බැහැනෙ...:( කවුරු හරි ඉන්නවද ඒක save/bookmark කරගෙන ඉන්න කෙනෙක්...
    මම කතා කලත් එක්ක...ඒත් වැඩ අස්සෙ Number එක save කරගෙන නැහැ..හොයනවා හොයනවා fb එකේ හම්බෙන්නෙත් නැහැ..:baffled:

    උදාහරනයක් විදියට පරන UPS එකක් එයාල ගන්න ව Battery එකත් එක්ක Rs. 1500/= කට..:) අන්න එයලායි මම මේ හොයන්නෙ..නැතුව සොච්චමක් අපිට දීල බඩු ගොඩක් අරන් යන company වලට නෙවේ..:cool:


    Bump එකක්වත් දාල යන්න දන්න කෙනෙකුට ඇහැ ගැටෙන්නත් එක්ක..:rofl:
     
    • Like
    Reactions: ^Buddhika^

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,716
    1
    4,805
    113
    40
    හත් ඉලව්වෙ!
    Parana badu nikan deela dapanko ban

    salli denawanam mokatada ban nikan denne..:)

    Canon Printer E6600 - 1 Nos (Head is not working)
    UPS - 11 Nos (Not charging/Mal functioning/ Battery and power code available)
    19.5" LED monitor - 1 Nos (Power adaptor available)
    Power unit of a CPU - 1 Nos (Not working)
    AC out unit - 1 Nos (Not working/body condition is 65%)

    oya seratama Rs. 3000/= dennamlu eka company ekak..:P man kiwwa group eke aya Rs. 1500/= denawa kiwwa UPS ekakata ..habai batery eka thiyenna oni..:)
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    වැඩ කරන්නෙහ් නැති UPS එකක් 1500ක් ? තව දෙදහක් දාලා ඔරිජිනල් වොරන්ටිත් එක්ක එකක් ගෙදර අරගෙන යන්නහ් පුලුවන් නෙ බ0 ? :rofl:
    එකක් වැඩිම දෙන්න පුලුවන් Rs 200ක් වගෙ
    ඉට වඩා දෙන්න උබ හිතනවනම් හිතින් අයින් කරගනින් ..
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,716
    1
    4,805
    113
    40
    හත් ඉලව්වෙ!
    වැඩ කරන්නෙහ් නැති UPS එකක් 1500ක් ? තව දෙදහක් දාලා ඔරිජිනල් වොරන්ටිත් එක්ක එකක් ගෙදර අරගෙන යන්නහ් පුලුවන් නෙ බ0 ? :rofl:
    එකක් වැඩිම දෙන්න පුලුවන් Rs 200ක් වගෙ
    ඉට වඩා දෙන්න උබ හිතනවනම් හිතින් අයින් කරගනින් ..

    ithin ehema kiwwane ban...ekane man me hoyanne pana dagena.:rofl:
     

    ReNamed

    Banned
    Apr 1, 2012
    656
    102
    0
    Carolina Avenue Brownsville, TX
    මාළබේ තැනක් තියෙනවා
    එක UPS එකට 1200ක් දෙනවා
    හැබැයි හොඳ මස් පුකක් තියෙන්න ඕන
    මමත් ගියා, පුක මදි කියලා මගේ UPS එක නම් ගත්තෙ නැහැ :eek: