E-Whoring(අන්තර්ජාලයෙ වේසාකම් කිරිම ) 18+

hackerzero

Well-known member
  • Dec 27, 2015
    1,508
    268
    83
    http://jeewangallery.blogspot.com
    E-Whoring(අන්තර්ජාලයෙ වේසාකම් කිරිම ) 18+

    මොකක්ද මෙ e-whroing කියන්නෙ..අන්න ඒ ගෙන තමා කතා කරන්න යන්නෙ.

    ඇත්තටම e-whroing කියන්නෙ පුද්ගලයකු ලින්ගිකව උද්දීපනය කිරිමට වෙනත් කෙනෙක් වගෙ රගපෑමයි.හරියටම කියනවා නම් පිරිමියෙක් කෙල්ලෙක් වගෙ හැසිරීමයි..
    ඇයි මේක කරන්නෙ කියල කාටහරි හිතෙනව නම්,මේකෙන් ගොඩක් සල්ලි හොයන්න පුලුවන්..social engineering ක්ර්මය තමා මේකෙදි ගොඩක් බාවිත කරන්නේ.මේක ගොඩක් use කරන සයිට් dating sites,skype,manycam..etc

    සාම්පල් එකක් මෙන්න
    qgty3Hz.jpg

    e2fml02.jpg

    හරි එහෙනම් ඔන්න මගෙන් ඔයලට තැග්ගක්.
    free e-whoring pack
    ewhore pack
    මේ ගෙන වැඩි විස්තර බලන්න ඔනි නම් link
    හොදයි නම් බම්ප්/රෙප් දුන්නට කමක් nethoo
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    උබව උද්දීපනය වෙන්නේ කවුරු කවුරු වගේ රඟපෑවොත්ද :dull::dull:
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    එක්සත් ජාතික පෙරමුණේ, එඩිතර කොල්ලෙක් විදියට මේ Thread එකට Comment එකක් BUMP එකක් දාල යන්න. අගෝස්තු 17 දා දක්වා මේ Thread එක ElaKiri Talk! එකේ ඉහලින්ම තියමු.

    Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
    රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්‍රී කරමු.
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    hackerzero

    Well-known member
  • Dec 27, 2015
    1,508
    268
    83
    http://jeewangallery.blogspot.com
    Mokakda ban me seen eka?
    උදාහරනයකට අපි ස්ක්යිප්,ඩේටින්ග් සයිට් වගෙ එවාල එක්ක චැට් කරනකොට මුන් කෙල්ලො වගෙ රගපානව..අපි සෙක්ස් චැට් කරද්දි මුන් අපිට කෙල්ලොන්ගෙ nude පොටො එවනව..අපි එවාට වහ වෙටිල තව පොටො ඉල්ලුවාම මුන් සල්ලි ඉල්ලනව අපෙන්.ඉතින් මෙවාට රෙවටෙන මිනිස්සු සල්ලි දෙනව..ඉතින් මේව කරන උන් ගාව කෙල්ලොන්ගෙ nude පොටො සෙට් පිටින් ටියෙනව..මේකත් ඉන්ටර්නෙට් එකෙ සල්ලි හොයනව විදිහක් තමා.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    උදාහරනයකට අපි ස්ක්යිප්,ඩේටින්ග් සයිට් වගෙ එවාල එක්ක චැට් කරනකොට මුන් කෙල්ලො වගෙ රගපානව..අපි සෙක්ස් චැට් කරද්දි මුන් අපිට කෙල්ලොන්ගෙ nude පොටො එවනව..අපි එවාට වහ වෙටිල තව පොටො ඉල්ලුවාම මුන් සල්ලි ඉල්ලනව අපෙන්.ඉතින් මෙවාට රෙවටෙන මිනිස්සු සල්ලි දෙනව..ඉතින් මේව කරන උන් ගාව කෙල්ලොන්ගෙ nude පොටො සෙට් පිටින් ටියෙනව..මේකත් ඉන්ටර්නෙට් එකෙ සල්ලි හොයනව විදිහක් තමා.

    ඕවලින් සල්ලි හොයලා, කවුරුත් හරි ඇහුවොත් උබ සල්ලි හොයන්නේ කොහොමද කියලා කොහොමද කටල් ඇරලා කියන්නේ? ඉතින් කරන මගුලක් නම්බුකාර විදියට කරපන් ඉන්දියන් කාරයෝ වගේ දෙකයි පනහේ වැඩ කරන්නේ නැතුව.
     
    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    ඕක හරි යන්නේ නෑ බ්න් මම මාර ගේමක් දුන්න ඕක කරන්න,,නිකන් internet connection එක ඉවර වෙන එක විතරයි බ්න් :(