Ear mites - පූසන්ට බලන්ට හැදෙනව

AnuradhaRa

Well-known member
  • එහෙම වුණාම මෙයාල ඔලුව ගසනව. කන කසන්න හදල එලියෙනුත් තුවාල කරගන්නව
    එයාලගෙ කන ඇතුලෙ කලු කුඩක් වගේ තියෙනව. ඒ ඇහැට පේන්නෙ නැති සත්තු ජාතියක්

    මේ චූටි සත්තු මැරෙන්න කනට දාන බේතක් තියෙනව
    ඊට අමතරව ඔයාලට පුලුවන් කන මේ විදියට සුද්ද කරන්න

    මාත් අද අපේ බළලගෙ කන සුද්ද කෙරුව. එයාගෙනං මෙච්චර තිබුණෙ නෑ. කලිනුත් කනට බේත් දාල තිබුණ නිසා.