[FONT=Arial, Helvetica, sans-serif]When a person dies, hearing is the last sense to go, the first is usually sight, followed by taste, smell and touch.

[/FONT]

[/FONT]

Thanks bro apita meka kiwwata.Me wage dewal api danagena inna ona.
![]()
yes aniwa

wow nice post bro, a valuable one.
short n sweet
more post on the way

ඔවු ඔයා හරි
අපිට කියල දෙන මූලික තියරි එකක් ඕක, මරණාසන්න රෝගියෙක් ළගදි අඬන්න හොඳ නෑ කියන්නෙත් ඕක නිසා..ඒවගේමයි, එයාලට අදාල ආගමික වතාවත් ඇහෙන්න සලස්සන්න කියන්නෙත් ඒකයි
ඉස්සර නම් අපේ පැරැන්නො තමන් කරන පිං අතේ වැඩ පොතක ලියාන හිටියලු පිං පොත කියල, මරණාසන්න වෙලාවට මේ පොත තව කෙනෙක් කියවනවලු.
මුස්ලිම් අය " අල්ලා " කියල කියනව , බෞද්ධ අය පිරිත් දානව වගේ දේවල් කරන්නෙ මේ නිසා!