Earn 800$ Every Month
"පිටකොටුවට ගිහින් හැට්ට කටු පෙට්ටියක් ගෙනත් තමන්ගේ ගමේ විකුනුවනම් ඔයිට වඩා ගානක් දවසට හොයාගන්න පුළුවන්" කියලා අපේ TwoTone කිව්වා. ඒකත් ඇත්ත, මේකවත් කරලා කියක් හරි හොයාගන්න ඕනේ, උබලත් ට්‍රයි එකක් දාලා බලපල්ලා, මම යනවා පිටකොටු හැට්ට කටු අරගෙන එන්න.
ඉක්මනට ගියේ නැත්තන් පිට කොටුවේ හැට්ට කටු ඉවර වෙන්නත් ඉඩ තියෙනවා,
මොකද දැන් එළකිරි එකේ සෙට් එකම පිටකොටුවට එනවා ඇති පිඹගෙන හැට්ට කටු ගන්න. 

Last edited:
අනේ යකොව් 

owa hariyanne ne ban