Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Earn an Income by Crypto Reselling - (NOT FOR ALL)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක ලංකාවේ banks වලින් crypto sites වලට සල්ලි ගෙවන්න බැරි උන නිසා ඇති උන අලුත් job opportunity එකක්. crypto field එකේ ඉන්න අයනම් දැනටමත් දන්නවා ඇති. අනිත් අයටත් දැනගන්න දාන්නේ...

දැනට ලංකාවේ කිසිම bank එකකින් / card එකකින් crypto related sites වලට payment කරන්න දෙන්නේ නැහැ. transaction block කරනවා. ඒක නිසා ලංකාවේ ඉඳන් crypto ගන්න අය කරන්නේ peer to peer market වලින් crypto ගන්න එක. ප්රසිද්දම markets විදියට localbitcoins , paxful වගේ ඒවා අහල ඇතිනේ.. මේවයිදී සරලවම වෙන්නේ ලංකාවේ සෙලර් කෙනෙක්ගෙන් එයාගේ bank account එකට සල්ලි යවල අපි එයාගෙන් crypto ගන්න එක. එතැනදී අදාළ website එක escrow කෙනෙක් විදියට වැඩ කරනවා transaction එක වෙද්දී. බොහෝ වෙලාවට එහෙම crypto ගනිද්දී අපිට cryptocurrency එකේ real value එකට වඩා ටිකක් වැඩි ගානක් ගෙවන්න වෙනවා...

[ATTACH=full]112747[/ATTACH]

මේ විදියට අලුතින්ම ආපු peer to peer marketplace එකක් තමයි Binance P2P marketplace එක. https://p2p.binance.com/en මේකේ sell කරනවට කිසිම ෆී එකක් ගන්නේ නැහැ.

[MEDIA=youtube]Si_KLSbNSZ8[/MEDIA]

මේ business එක හැමෝටම කරන්න බැහැ . මේක කරන්න ඔයාලට පිටරට අඳුරන කව්රුහරි හෝ පිරටට සල්ලි යවන විදියක් හරි (eg transferwise) හෝ පිරට ඉඳන් ලංකාවට සල්ලි එවන්න බලාගෙන ඉන්න කව්රුහරි හෝ හොයාගන්න වෙනවා.. එයාලට කියල USDT / BTC අරගෙන ඒවා ලංකාවේ ගන්න බලාගෙන ඉන්න buyersලට වැඩි ගානකට විකුණන්න පුළුවන්. උදාහරණයක් විදියට 1USD එකක වටිනාකමක් තියෙන USDT coin එක මේ marketplace එකේ අද sell වෙන්නේ අඩුම රු 208.45 ට (https://p2p.binance.com/en). ඒ උනාට ඔයාල දන්නවනේ 1USD එකක් ඇත්තටම රුපියල් 200 ක් වගේ වෙන්නේ කියල. ටිකක් research කරලා බැලුවොත් තමාගේ අදුරන අය මත හෝ ලංකාවෙන් සල්ලි පිටට යවන්න පුළුවන් ක්රමයක් අනුව crypto buy කරන විදියක් හොයාගන්න බැරි වෙන එකක් නෑ (මගෙන් අහන්න එපා මම ලංකවේ නෙමෙයි ඉන්නේ). ලංකාවට පිට රටක ඉඳන් සල්ලි එවන්න බලන් ඉන්න කෙනෙක්ටනම් මේක මාරම වාසි වැඩක්.

කාටහරි ප්රයෝජනවත් වෙයි කියල හිතනවා. හොඳට හිතල බලන්න ගේමක් ගහන්න බැරි කමක් නෑ

[QUOTE="LANKAT, post: 26125987, member: 564023"] [CENTER][COLOR=rgb(243, 121, 52)][SIZE=6]මේක ලංකාවේ banks වලින් crypto sites වලට සල්ලි ගෙවන්න බැරි උන නිසා ඇති උන අලුත් job opportunity එකක්. crypto field එකේ ඉන්න අයනම් දැනටමත් දන්නවා ඇති. අනිත් අයටත් දැනගන්න දාන්නේ...[/SIZE][/COLOR] [SIZE=6][COLOR=rgb(243, 121, 52)]දැනට ලංකාවේ කිසිම bank එකකින් / card එකකින් crypto related sites වලට payment කරන්න දෙන්නේ නැහැ. transaction block කරනවා. ඒක නිසා ලංකාවේ ඉඳන් crypto ගන්න අය කරන්නේ peer to peer market වලින් crypto ගන්න එක. ප්රසිද්දම markets විදියට localbitcoins , paxful වගේ ඒවා අහල ඇතිනේ.. මේවයිදී සරලවම වෙන්නේ ලංකාවේ සෙලර් කෙනෙක්ගෙන් එයාගේ bank account එකට සල්ලි යවල අපි එයාගෙන් crypto ගන්න එක. එතැනදී අදාළ website එක escrow කෙනෙක් විදියට වැඩ කරනවා transaction එක වෙද්දී. බොහෝ වෙලාවට එහෙම crypto ගනිද්දී අපිට cryptocurrency එකේ real value එකට වඩා ටිකක් වැඩි ගානක් ගෙවන්න වෙනවා... [ATTACH type="full" alt="1613040688089.png"]112747[/ATTACH] මේ විදියට අලුතින්ම ආපු peer to peer marketplace එකක් තමයි Binance P2P marketplace එක. [URL]https://p2p.binance.com/en[/URL] මේකේ sell කරනවට කිසිම ෆී එකක් ගන්නේ නැහැ. [MEDIA=youtube]Si_KLSbNSZ8[/MEDIA] මේ business එක හැමෝටම කරන්න බැහැ . මේක කරන්න ඔයාලට පිටරට අඳුරන කව්රුහරි හෝ පිරටට සල්ලි යවන විදියක් හරි (eg transferwise) හෝ පිරට ඉඳන් ලංකාවට සල්ලි එවන්න බලාගෙන ඉන්න කව්රුහරි හෝ හොයාගන්න වෙනවා.. එයාලට කියල USDT / BTC අරගෙන ඒවා ලංකාවේ ගන්න බලාගෙන ඉන්න buyersලට වැඩි ගානකට විකුණන්න පුළුවන්. උදාහරණයක් විදියට 1USD එකක වටිනාකමක් තියෙන USDT coin එක මේ marketplace එකේ අද sell වෙන්නේ අඩුම රු 208.45 ට ([URL]https://p2p.binance.com/en[/URL]). ඒ උනාට ඔයාල දන්නවනේ 1USD එකක් ඇත්තටම රුපියල් 200 ක් වගේ වෙන්නේ කියල. ටිකක් research කරලා බැලුවොත් තමාගේ අදුරන අය මත හෝ ලංකාවෙන් සල්ලි පිටට යවන්න පුළුවන් ක්රමයක් අනුව crypto buy කරන විදියක් හොයාගන්න බැරි වෙන එකක් නෑ (මගෙන් අහන්න එපා මම ලංකවේ නෙමෙයි ඉන්නේ). ලංකාවට පිට රටක ඉඳන් සල්ලි එවන්න බලන් ඉන්න කෙනෙක්ටනම් මේක මාරම වාසි වැඩක්. කාටහරි ප්රයෝජනවත් වෙයි කියල හිතනවා. හොඳට හිතල බලන්න ගේමක් ගහන්න බැරි කමක් නෑ :yes:[/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom