Earn an Income by Crypto Reselling - (NOT FOR ALL)

LANKAT

Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    මේක ලංකාවේ banks වලින් crypto sites වලට සල්ලි ගෙවන්න බැරි උන නිසා ඇති උන අලුත් job opportunity එකක්. crypto field එකේ ඉන්න අයනම් දැනටමත් දන්නවා ඇති. අනිත් අයටත් දැනගන්න දාන්නේ...

    දැනට ලංකාවේ කිසිම bank එකකින් / card එකකින් crypto related sites වලට payment කරන්න දෙන්නේ නැහැ. transaction block කරනවා. ඒක නිසා ලංකාවේ ඉඳන් crypto ගන්න අය‍ කරන්නේ peer to peer market වලින් crypto ගන්න එක. ප්‍රසිද්දම markets විදියට localbitcoins , paxful වගේ ඒවා අහල ඇතිනේ.. මේවයිදී සරලවම වෙන්නේ ලංකාවේ සෙලර් කෙනෙක්ගෙන් එයාගේ bank account එකට සල්ලි යවල අපි එයාගෙන් crypto ගන්න එක. එතැනදී අදාළ website එක escrow කෙනෙක් විදියට වැඩ කරනවා transaction එක වෙද්දී. බොහෝ වෙලාවට එහෙම crypto ගනිද්දී අපිට cryptocurrency එකේ real value එකට වඩා ටිකක් වැඩි ගානක් ගෙවන්න වෙනවා...

    1613040688089.png


    මේ විදියට අලුතින්ම ආපු peer to peer marketplace එකක් තමයි Binance P2P marketplace එක. https://p2p.binance.com/en මේකේ sell කරනවට කිසිම ෆී එකක් ගන්නේ නැහැ.



    මේ business එක හැමෝටම කරන්න බැහැ . මේක කරන්න ඔයාලට පිටරට අඳුරන කව්රුහරි හෝ පිරටට සල්ලි යවන විදියක් හරි (eg transferwise) හෝ පිරට ඉඳන් ලංකාවට සල්ලි එවන්න බලාගෙන ඉන්න කව්රුහරි හෝ හොයාගන්න වෙනවා.. එයාලට කියල USDT / BTC අරගෙන ඒවා ලංකාවේ ගන්න බලාගෙන ඉන්න buyersලට වැඩි ගානකට විකුණන්න පුළුවන්. උදාහරණයක් විදියට 1USD එකක වටිනාකමක් තියෙන USDT coin එක මේ marketplace එකේ අද sell වෙන්නේ අඩුම රු 208.45 ට (https://p2p.binance.com/en). ඒ උනාට ඔයාල දන්නවනේ 1USD එකක් ඇත්තටම රුපියල් 200 ක් වගේ වෙන්නේ කියල. ටිකක් research කරලා බැලුවොත් තමාගේ අදුරන අය මත හෝ ලංකාවෙන් සල්ලි පිටට යවන්න පුළුවන් ක්‍රමයක් අනුව crypto buy කරන විදියක් හොයාගන්න බැරි වෙන එකක් නෑ (මගෙන් අහන්න එපා මම ලංකවේ නෙමෙයි ඉන්නේ). ලංකාවට පිට රටක ඉඳන් සල්ලි එවන්න බලන් ඉන්න කෙනෙක්ටනම් මේක මාරම වාසි වැඩක්.

    කාටහරි ප්‍රයෝජනවත් වෙයි කියල හිතනවා. හොඳට හිතල බලන්න ගේමක් ගහන්න බැරි කමක් නෑ :yes:


     

    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    p2p balagena sell karanne patta horu inne mun salli dala hold karanawa bankeken puduma kattak kanna wenne
    puluwan thram direct sell karanna
    bank ekata transacction eka awama withark funds clear karanne. selling walata wenama account ekak thiyagena wena ekakata transfer karaganna payment eka release karanna kalin.
     

    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,059
    333
    83
    ලංකාවට පිට රටක ඉඳන් සල්ලි එවන්න බලන් ඉන්න කෙනෙක්ටනම් මේක මාරම වාසි වැඩක්. මොකද්ද මචන් මේකේ තේරුම මට තේරුනේ නැ මම ලංකාවට සල්ලි දානවා බන් කොහොමද මේක වෙන්නේ
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    p2p balagena sell karanne patta horu inne mun salli dala hold karanawa bankeken puduma kattak kanna wenne
    puluwan thram direct sell karanna
    Ekiwwe salli noda transfer kala kiyala kiwwoth binance eken aruuta salli yawanawada?apita ekata piyawarak nadda?
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,818
    5,044
    113
    Pandora
    ලංකාවට පිට රටක ඉඳන් සල්ලි එවන්න බලන් ඉන්න කෙනෙක්ටනම් මේක මාරම වාසි වැඩක්.

    මාත් payoneer එකට $$ ගන්නවා. ඒ $$ මේකට දාලා profit එකක් ගන්ට පුළුවන් වෙයිද බන්?
     

    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    ලංකාවට පිට රටක ඉඳන් සල්ලි එවන්න බලන් ඉන්න කෙනෙක්ටනම් මේක මාරම වාසි වැඩක්. මොකද්ද මචන් මේකේ තේරුම මට තේරුනේ නැ මම ලංකාවට සල්ලි දානවා බන් කොහොමද මේක වෙන්නේ

    මාත් payoneer එකට $$ ගන්නවා. ඒ $$ මේකට දාලා profit එකක් ගන්ට පුළුවන් වෙයිද බන්?

    තව ටිකක් explain කරපංකෝ වැඩේ වෙන විදිය :)
    Lankawata nikan bank haraha salli transfer karoth enne 1$ ekata rs200 wagene. ehema karanne nathuwa oya ae salli walin usdt buy karala (oya inna rate usdt buy karanna restrictions nathnam) ewa binance eke p2p eke LKR walata sell karoth 1$ ekakata rs 208 wage ganna puluwan..
     

    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    මෙක කරන්න පුලුවන් පිටරට කෙනෙක් ලංකාවට සල්ලි දානවානම් විතරයි නේ. Business ekak විදියට කරන්න බැ නේ. උදාහරණ යක් විදියට මම USDT විකුණ්ලා LKR ගත්තා කියමුකෝ. ඒ LKR අයෙම USD or Euro convert karannee කොහොමද USDT ගන්න. I mean how to complete a cycle ?
     
    • Like
    Reactions: Vermox