යාලුවනේ අද මම ඔයාලට කියන්න යන්නේ අපිට ඔන්ලයින් භාන්ඩ මිලදී ගන්න පුලුවන් සයිට් එකක් ගැන.Ebඅය් නම් නෙවෙයි .හැබැයි Ebay වලට වඩා හුගක් වෙනස් වෙබ් අඩවියක් මේක.මේ වෙබ් අඩවියේ නම තමයි banggood.
Ebay වලට වඩා Banggood වෙනස් වෙන්නෙ කොහොම ද?
Ebay වලට් වඩා Banggood වෙනස් වෙන්නේ අපිට මේ Banggood වෙබ් එකෙන් සල්ලි හොයන්නත් පුලුවන්.ඒ විතරක් නෙවෙයි අපි හොයන සල්ලි වලට හරි යන්න බඩු ගෙන්නන්නත් පුලුවන්.
Ebay වල අපිට අවශ්‍ය භාන්ඩයක් මිලදී ගත්තට පස්සෙ අපිට ඒ අදාල අයිටම් එක ලැබෙන්න ටික කාලයක් යනවා.සමහරක් විට මාස දෙකකට වඩා වැඩි.Banggood වල නම් ඉතාමක් ආරක්ශිත සහ කාර්‍යක්ශම සේවයක් දැකගන්න පුලුවන්.
අපි Banggood වලින් සල්ලි හොයන්නෙ කොහොම ද?
මගේ යටතේ තව කෙනෙක්ට ලියාපදින්චි වෙන්න පුලුවන් නම් මට කොමිශන් එකක් එනවා.එහෙම කියලා ඔයාලගෙන් කිසිම මුදලක් වැයවෙන්නෙ වත් ඔයාලා මුදල් උපයන්න හිතන් ඉන්නවනම් එකේන් වත් අඩුවෙන්නෙ නැහැ.
හරි ඔයාලා කැමති අයිටම් එකක් banggood වලින් ගත්තහම ඔයාලට පොයින් හම්බු වෙනවා
100 point=$1
170=$2
හුගක් ලේසි.ඔයා $6 ක වගේ අයිටම් එකක් ගන්නවනම් පොයින්ට් 50 ක් විතර ගන්න ඇහැකි.
හරි,ඉලග ක්‍රමේ තමයි ඔයාට තව කෙනෙක් හදුන්වා දෙන්න ඇහැක් නම්(Refferal) ඔයට ඒ පුද්ගලයා භාන්ඩයක් ගන්නවනම් ඔයාට අදාල අයිටම් එකෙන් කමිශන් එකක් හම්බවෙනවා .
Banggood වල ඔයාලත් ලියාපදින්චි වෙන්න.සල්ලි හොයන්න ,සල්ලි වලට හරියන්න බඩු ගෙන්වන්න
Liyapadinchi wenna
https://www.banggood.com
****************************************************

Referral links are not allowed. Do not post them.
/moderator
/moderator