Earphone ekak ganna

hemalds

Member
Jul 25, 2013
760
56
0
Europe
Machnala mage iphone eke original headset eka kaduna. :(

i5 ekata ena original headset ekak ganna keeyak witara weida? ehenam nathnam 1000, 1500 wage ganna puluwan hodama quality head set monawada?

mic nam one naha, music quality eka hoda wenna one.
 

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    අන්න ඕක මටත් තියෙන ගැටළුවක්. මේ අවුරුද්දට හතර පස්වෙනි එක කඩා ගත්තෙ. අන්තිම එක නිකන්ම කනක් වැඩ නැතුව ගියා.
     

    hemalds

    Member
    Jul 25, 2013
    760
    56
    0
    Europe
    අන්න ඕක මටත් තියෙන ගැටළුවක්. මේ අවුරුද්දට හතර පස්වෙනි එක කඩා ගත්තෙ. අන්තිම එක නිකන්ම කනක් වැඩ නැතුව ගියා.

    matat une ekama tama mchn, left side eka wada nathuwa giya. mekanam phone ekata apu original eka. :(

    ane mchn kiyapanko mata 1000, 1500 witara ganna hoda ekak..
     

    bid87

    Member
    Jun 26, 2009
    710
    47
    0
    Colombo 13
    MAcHaN ...

    if you are looking for a pc/laptop use
    try
    philips
    panasonic
    or
    logitech

    for a mobile use
    jvc
    skullcandy

    these brands are not that expensive but provide good sounds
    :yes::yes::yes::yes::yes: