Siteසයිට් එකෙන්ද ඕඩර් කලේ ෆේස්බුක්ද?
Ow bn reviews kiywddi too late
------ Post added on Oct 11, 2024 at 10:25 PM
Siteසයිට් එකෙන්ද ඕඩර් කලේ ෆේස්බුක්ද?
Ow bn reviews kiywddi too late
mama nam me kade danne na macho.@Morbius
උඹ දන්න කඩයක්?
@Micheal Corleon@Morbius
උඹ දන්න කඩයක්?

Weekend enawa kiyala muu text ekak daala Weekend eka balala mn ubata ewnnam mcho loku udawwakmama nam me kade danne na macho.
@Micheal Corleon
මට ඩිටෙල්ස් ටික දාපන්කෝ. මම ගිහින් බලලා අරන් උබට ඩිලිවරි එකට දාන්නම්.
adane weekend.. heta nam delivery company godak ewa wada naha. courier ekakata dunna nam tracking number eka illagena courier site eken tracking check karala balannaWeekend enawa kiyala muu text ekak daala Weekend eka balala mn ubata ewnnam mcho loku udawwak
Marisiya wage bnadane weekend.. heta nam delivery company godak ewa wada naha. courier ekakata dunna nam tracking number eka illagena courier site eken tracking check karala balanna
උන්ගෙ stock maintain වෙන්නෙ නෑ site එකේ.. උඹ කිව්ව එක හරි orders ගත්තට දෙන්න බඩු නැතුව ඇති.මේකෙන් දෙක තුනක්ම අරන් තිබ්බ දැන් අවුරුදු හතර පහකට කලින් මතක විදිහට ඒ කාලෙනම් අවුලක් නෑ. මට පෙන්නේ මුන් දැන් order එක දැම්මාම import කරලා දෙනවා ඇති.
මුන් ළග නැති ඒවත් එකේ දාගෙන විකුණනවද කොහෙද?![]()
![]()
Ekane mchnpayehere complain කරන්න payment receipts එක්ක. මේ වගේ අය නිසා තමා මේ field එක විනාස වෙන්නෙ. මාස ගානක් පරක්කු නම් no excuses bro
Thread ekak dapan mewa
මම මුන්ගෙන් ග්‍රීස් එකක් COD ඕඩර් කරා දැනට අවුරුදු 5-6කට ඉස්සර. ඒකෙ අයිති එකා වෙන්න ඇති SUV එකකින් මගෙ ඔෆිස් එකට ඇවිත් දීල රුපියල් 2000 අරන් ගියා.
Mama badu wagfayak aran thama baduth na sallith na, email, phone mona ekakata wath reply na. den awruddak wenna enawa.Thread ekak dapan mewa
mama oya kiyana kale order karala badu hambuna. ita passe dapu order ekata den awruddak wenawa baduth na sallith na reply th naමම මුන්ගෙන් ග්‍රීස් එකක් COD ඕඩර් කරා දැනට අවුරුදු 5-6කට ඉස්සර. ඒකෙ අයිති එකා වෙන්න ඇති SUV එකකින් මගෙ ඔෆිස් එකට ඇවිත් දීල රුපියල් 2000 අරන් ගියා.![]()
How muchMama badu wagfayak aran thama baduth na sallith na, email, phone mona ekakata wath reply na. den awruddak wenna enawa.
hebei ita kalin sere badu hambuna.
mama oya kiyana kale order karala badu hambuna. ita passe dapu order ekata den awruddak wenawa baduth na sallith na reply th na
------ Post added on Oct 12, 2024 at 7:41 PM
6000 ganakHow much
https://www.google.com/maps/place/G...try=ttu&g_ep=EgoyMDI0MTAwOS4wIKXMDSoASAFQAw==6000 ganak