නාසා පෘථිවි නිරීක්ෂණාගාරය (Nasa Earth Observatory) සඳහා විද්‍යා ලිපි රචනා කරන ඇඩම් වොයිලන්ඩ් උත්සාහ දරා ඇත්තේ අහසේ සිට පෘථිවිය දෙස බලා ඉංග්‍රීසි හෝඩියේ අක්ෂර වල හැඩ හඳුනා ගැනීමටයි.
ඔහු මේ සඳහා චන්ද්‍රිකා ඡායාරූප මෙන්ම ගගනගාමීන් විසින් ගන්නා ලද ඡායාරූපද යොදාගෙන තිබේ.
පෘථිවිය මත ඇති විවිධ ස්වාභාවික් පිහිටීම් තුලින් ඉංග්‍රීසි හෝඩියේ අකුරු 26ම හඳුනා ගැනීමට ඔහු සමත්ව ඇති අතර ඒ සඳහා ඔහුට වසර 2ක් ගතවී තිබේ.
මෙම අපූරු ඡායාරූප පෙළ සකස් කිරීමේදී O සහ C වැනි අක්ෂර හඳුනා ගැනීමට පහසු වූ බවත් A,B සහ R වැනි අක්ෂර සොයාගැනීමට වැඩි කාලයක් ගත වූ බවත් ඔහු පවසයි.