Earth new photo

Smartm

Well-known member
  • Jul 19, 2008
    19,798
    20,322
    113
    හස්තිශෛලපුර
    Me api okoma karanne me wage pawena boleka idagena kiyala hitenakota hena amutui wage



    41586_2012_Article_BF490024a_Figc_HTML.jpg


    :lol:
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,367
    6,149
    113
    Galaha
    Google earth දාගත්තනම් ඔයිට වඩා හොඳ පින්තූරයක් ගන්න තිබුනා. :rolleyes:
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,781
    113
    36
    මම දැකලා තියෙන ලස්සනම පින්තූරෙ අර pale blue dot පින්තූරෙ

    voyager එකකින් ගත්තු එකක් ද කොහෙද
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,730
    28,087
    113
    උබට මැසේජ් එකක් දැම්මා. බලපන් ලොකු එක නැතුව 😒
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,730
    28,087
    113
    No, this isn't a real NASA release. The actual new Earth images NASA shared today (April 3, 2026) from the Artemis II crew show Africa, Europe, and auroras—not Australia with that odd bright spot. Looks like a photoshopped or AI-generated meme.

    -Grok
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,504
    1
    15,187
    113
    Me api okoma karanne me wage pawena boleka idagena kiyala hitenakota hena amutui wage


    හඳට පෘථිවිය මාර විදිහට ලොකුවට, සෑහෙන bright ව පේනවා බං. ඊයෙ පෝය දවසෙ මම නිකමට හඳ බලාගෙන හිතුවා. හිතපන්කො එ‍් වගේ 4 ගුණයක් ලොකුවට, 48 ගුණයක් bright ව තියෙද්දි.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    හඳට පෘථිවිය මාර විදිහට ලොකුවට, සෑහෙන bright ව පේනවා බං. ඊයෙ පෝය දවසෙ මම නිකමට හඳ බලාගෙන හිතුවා. හිතපන්කො එ‍් වගේ 4 ගුණයක් ලොකුවට, 48 ගුණයක් bright ව තියෙද්දි.
    බොරු කතා බන් 🤷‍♂️