mama moratuwe ban.. mata therunamoratuwe kata hari denunada?mata nam melo deyak terun ne..![]()
mama moratuwe ban.. mata therunamoratuwe kata hari denunada?mata nam melo deyak terun ne..![]()
mama moratuwe ban.. mata theruna

mage monitor ekay putuway helluna banmona payannakda ban mamath rawathawaththe..melo magulak une ne..kokatath sea side inna ewun touch eke idapalla![]()
good newsSPECIAL NEWS UPDATE
භූමිකම්පාව තිරස් එකක්. අවධානම අඩුයි
-----------------------------------------------------
මිට සුළු වෙලාවකට ප්‍රථම ඇතිවූ භූ කම්පනය තිරස් ආකාරයේ භූ කම්පනයක් බව ඇමරිකාව වාර්තා කරනවා.ඒ අනුව සුනාමි තත්වයක් ඇතිවීමට නම් ඇති විය යුත්තේ සිරස් ආකාරයේ භූ කම්පනයකි. එම හේතුවෙන් සුනාමි අවධානම අඩු වුවත් අවධානමෙන් සිටින මෙන් ඔවුන් පවසනවා

ආයෙත් හෙල්ලුනා ඕයි

ආයෙත් හෙල්ලුනා ඕයි
ඉතින් ඕක හැමතිස්සෙම හෙල්ලි හෙල්ලි නේ තියන්නේ ඕක සාමාන්යයි![]()

ඉතින් ඕක හැමතිස්සෙම හෙල්ලි හෙල්ලි නේ තියන්නේ ඕක සාමාන්යයි![]()
අනේ බුං!!