Earthquake Warning

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,812
    152,399
    113
    6.6 ක් නම් සුනාමියක් ඇතිවෙන්න තරම් මදි. හැබැයි ඉස්සරහට වෙන්න තියෙන ලොකු භූමිකම්පාවට ඉස්සෙල්ලා මේ වගේ පෙර කම්පන එන්න පුළුවන්.
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    Those living along the coastal areas around Sri Lanka urged to be vigilant due to an earthquake of magnitude 6.6 in the Richter Scale off North Sumatra -National Tsunami Early Warning Centre- adaderana.lk
     
    • Haha
    Reactions: IndrajithGamage

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,723
    19,482
    113
    අපේ ගෙදර
    6.6 ක් නම් සුනාමියක් ඇතිවෙන්න තරම් මදි. හැබැයි ඉස්සරහට වෙන්න තියෙන ලොකු භූමිකම්පාවට ඉස්සෙල්ලා මේ වගේ පෙර කම්පන එන්න පුළුවන්.
    2004 සුනාමි එන්න කලින් ඔයවගෙ වෙලා තියෙනවා කියලා මතකයි

    🔴 විශාල භුමිකම්පාවක් ඇතිවිමට ප්‍රථම මෙවැනි සුලු කම්පන හටගනි. එම නිසා අවධානයෙන් සිටින ලෙස දැනුම් දේ.
    ------ Post added on Dec 30, 2023 at 11:39 AM